Malith Sanka Passed Away!

Sep 1, 2009
2,359
215
0
eka ain karanna ona na machan. Eka balapu kattiyata therenawa athine dan wena de anthimata.

මං මේ කාටවත් පොයින්ට් කරල කියනව නෙමෙයි.එලකිරි එකේ දැන් ගොඩක් මේවගෙ සිගරට්,අරක්කු වලට පෙලබවීම් කරන ත්‍රෙඩ් කීපයක් තියනව.දැන් අපිට පේනවනෙ අපි වටා ඉන්න අය එක වගේ මානසික ශක්තීන් තියන අය නොවන බව.ඉතින් ඔයවගේ ත්‍රෙඩ් බලන සිය ගනන්ක් අතරින් එක්කෙනෙකුටහරි ඕව අත්හදා බලන්න හිතිල ඇබ්බැහි වෙලා ජීවිතය විනාශ වුනොත් ඒ පාපයට ඔයාටත් කරගහන්න සිද්ද වෙනව.ඒක නිසා පොඩ්ඩක් ඕවැනි ත්‍රෙඩ් ගැන හොයල බලල තීරනයක් ගන්න කියල ඉල්ලනව.​
 
  • Like
Reactions: Kalegana

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Me Thiyenne Malith Sankage Final Tread.........

    http://www.elakiri.com/forum/showthread.php?t=1140054
    :(:(
    යකෝ මේක හීනයක්ද බං

    මට දෑන් තමයි හෑබෑටම තේරුනේ මේ අපි ගත කරන ජීවිතේ මොකක්ද කියලා..අපි කොච්චර බලාපොරොත්තු තියාගෙන ජීවත් උනත් ඒවා දූවිලි වෙන්න යන්නේ තප්පරයක් විතරයි.

    යාලුවා උඹට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.........​

    සිරා මචෝ...

    Mathu bawayakadi ho Jeewithata muna denna, prashna wisadaganna shakthiya labewa.
    Podi waradi hangeemak witharai ona jeewithen samuganna. Hamadetama wada thamange jeewithe watina bawa therun ganna.

    Muta meka lesiyen wisadaganna thibba. Mu ara thread eke post dala thieynneth hina wewi. Hithanna amarui ochchra ikman wei kiyala.

    api machan kathawa danne na ne. kage waradda unath dan jeewath wela inna katawath waradda patona eka ho me maranayata kellata banina eka nemei karanna ona.

    Hamoma meka adarshayata aran thamange prashna wisadaganne kohomada, thaman jeewitheta muna denne kohomada kiyana eka igena ganna ona. Monama prashnayak wath loku naha, wisadanna bari naha. Hama detama uththara thiyanwa.

    :(:(
     
    • Like
    Reactions: Kalegana

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මලිත් සංක සොයුරානෙණි මෙවන් අකල් වියෝවකට මින් පසු කිසිම භවයකදී අත්විදීමට නොලැබෙවා.ඔබට නිවන් සුව අත් වෙවා
     
    • Like
    Reactions: Kalegana