Malith Sanka Passed Away!

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචං මලිත්, උඹට හොද ආත්මයක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.. ඉක්මන් වුනා වැඩියි..
     

    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    :( :( :( niwan sapa labewa!!!

    eth ochara moda tiranayak ganna taram bolada unada me manussaya :dull: ohoma broke-up una akama aka uu witarak nemaine me loke :( kawuruwath me wage moda tirana ganna epa kawamadawath jeewite :(
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    Muta meka lesiyen wisadaganna thibba. Mu ara thread eke post dala thieynneth hina wewi. Hithanna amarui ochchra ikman wei kiyala.

    දන්න කුණුහරුපෙන් හරි තේරුම් කරන්න ට්‍රයි කලා :(:no:
    BO ට කියනව කිව්වහම:(
    [6/2/2011 10:06:19 PM] lucky: hitapan mama osamata PM karanna
    [6/2/2011 10:06:27 PM] lucky: (wasntme)
    [6/2/2011 10:06:32 PM] Malith Sanka: meee
    [6/2/2011 10:06:42 PM] Malith Sanka: uoota kiyanna epa ban
    [6/2/2011 10:06:52 PM] Malith Sanka: uoota SLIIT eke repeat set wela
    [6/2/2011 10:07:08 PM] Malith Sanka: uoo ada unge loku ammalage gedara yanawa kiwwa paadam karanna
    [6/2/2011 10:07:15 PM] Malith Sanka: uoota weda tika kara ganna deepan ban
    :(:( ඌ කියලම තිබ්බ , දෙමාපියෝ හින්දා තමයි කියල මෙච්චර ඉවසන්නේ. ශිට්
    මෙච්චර ඉක්මන් වෙයි කියල කවුද දන්නේ:no::(:(
     

    textreme1

    Member
    Oct 14, 2006
    783
    42
    0
    මෙවන් ඉරනමක් කාටවත් අත් වෙන්න එපා,ඔබට නිවන් සුව...!:(
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දන්න කුණුහරුපෙන් හරි තේරුම් කරන්න ට්‍රයි කලා :(:no:
    BO ට කියනව කිව්වහම:(

    :(:( ඌ කියලම තිබ්බ , දෙමාපියෝ හින්දා තමයි කියල මෙච්චර ඉවසන්නේ. ශිට්
    මෙච්චර ඉක්මන් වෙයි කියල කවුද දන්නේ:no::(:(
    මොනා කරන්නද ලකී දැන්. මමනම් කොහොමවත් හිතුවේ නෑ මූ මෙහෙම කරගනියි කියලා:(
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මුකුත් නොදන්න උඹලට මේක දරාගන්න බෑරිනම්, ඌත් එක්ක හැමදාම එකට පණවගේ හිටිය මට කොහොම ඇද්ද?:( :(
    මලියා මට මගේ නිවුන් සොහොයුරෙක් වගේ, මට මේක දරාගන්න බෑ... :(:(:(
    :(:(:( ඌ උඹව විතරයි බන් විශ්වාස කලේ.
    අර හු ගැන bha bha bhaa ඔක්කොම මට කියල, ඌ කිව්ව BO විතරයි මේව දන්නේ කාටවත් කියන්න එපා කියල:(:(:(:(:(:(:(:(:(
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    මලගෙදර photos දාන්න එපා මචංලා
    ජීවත්වෙලා ඉන්න අම්මයි තාත්තයි, අක්කලා, මලිත්ගෙ යාළුවොට මේ දුක්බර මොහොත ආයෙ ආයෙත් මතක් කරන්න එපා..
    කරුණාකරල පොඩ්ඩක් ඒ මිනිස්සුංගෙ දුකට සංවේදී වෙයල්ල මචන්.

    කොල්ලො ෆොටෝස් ගත්තෙ නෑ මම හිතන්නෙ.. ඒත් ගත්ත එකෙක් ඉන්නව නම් මේකෙ දාන්න එපා මචන්.