Malli Raava (2017) මේක බැලුවාද? E7iH0UBtj-I මේ වීඩියෝ එක දැකලා චිත්‍රපටිය බලන්න හිතුනේ. :love: (මේ සින්දුව චිත්‍රපටියේ එකක් නෙවෙයි.) අනිත් ආදර කතා වගේ ගොබ්බ බොළඳ ගතිය අඩුයි. අවසානයත් සම්ප්‍රදායික මොට්ට එකක් නෙවෙයි. :yes: බලන්... :D