malta yanna warene

PodiPCY

Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    ado sirada ban family gihin jeewath wenna baluwe
    පිස්සුද බන් පවුල් පිටින් ගීහින් ජීවත් වෙන්න පුළුවන් රටක් නෙවෙයි ඒක

    high cost of living, limited job opportunities, and infrastructure issues
    human rights issues, political scandals, and a history of violence and tragedy
    terrorist attacks ... etc

    කවුද ඕක ඔලුවට දැම්මේ ?
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,386
    1
    6,194
    113
    ado sirada ban family gihin jeewath wenna baluwe

    ඔයාගෙ research එක ඔයා කරන්න Bro ... Vlog, Data ඒම බලන්න net එකේ .... හොඳට විස්‍තර හොයල බලල යන්න Infrastructure, Culture ඒම ... Malta ඉන්න කෙනෙක්ගෙ Vlog බලන්න ... යන තැනක හොඳට හොයල බලල යන්න
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,312
    8,073
    113
    පිස්සුද බන් පවුල් පිටින් ගීහින් ජීවත් වෙන්න පුළුවන් රටක් නෙවෙයි ඒක

    high cost of living, limited job opportunities, and infrastructure issues
    human rights issues, political scandals, and a history of violence and tragedy
    terrorist attacks ... etc

    කවුද ඕක ඔලුවට දැම්මේ ?
    mama lankawe naha
    mchn. me inna rate idan family eka ganna puluwan ratak baluwe 😑
     
    • Like
    Reactions: Yeezus

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,312
    8,073
    113
    ගොඩක් කට්ටිය කරන්නේ එක තමා මචං
    Malta ගිහින් අවුරුදු දෙකක් ඉදලා අනිත් රටවල් වලට මාරු වෙනවා
    :yes:
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    man travel kara witharai... ehema loku awulak na... but podi middle east vibe ekak thiyenawa location eka hinda and pakko indian un pirila...
    transportation hodai... apartments arawa mewa thiyenawa... living expenses ehema loku awulak na... but depends ube job eka and padiya ekka...
    Poddak hoyala balapan citizen wenna kochchara kal inna oneda etc.
    good luck :D
     
    • Like
    Reactions: netnet