His channel is full of fish cutting videos
His channel is full of fish cutting videos
To get that fish market feeling ?ඔන්ලයින් මාලු ඕඩර් කරලා මේක බලන්න ඕනි
අළුත්.මාළුවෙක්වෙන්න ඕනෙද බං ඔහොම කපන්න. අපි කපන්න හැදුවොත් චොරවෙලා යනවනෙ බංතෝර ඔහොම කපන්නෙ බදින්න. කිරිබත් කැටේ වගේ කැපුවොත් උයන්න. මාත් ඉස්සර ලොකු මාලු ගෙනල්ල යූටියුබ් බලල ඒ විදිවලට කපනව. දැන් කොරෝන නිසා උන්ට කියල කපල අරගෙන හෝදනව විතරයි.