Malwathu-Asgiri lokko ko?

suranga_87

Active member
  • May 30, 2017
    886
    147
    43
    48
    Pannipitiya
    මට නම් එහෙම කියන්ඩ ඔනෙ කියල පේන්නෙ නැ, ඒව ඔක්කොම ආණ්ඩුවෙ වැඩනෙ..ආණ්ඩුවෙන් කරන්ඩ ඔනෙ වැඩ වලට ඇයි මහ නයාක හාමුරුදුවරු අත දාන්ඩ ඔනෙ කියල බලාපොරොත්තු වෙන්නෙ.. රාජ්ය පාලනය නෙමේ අනුසාසනාවයි උන්වහන්සේලා කරන්නෙ..:yes::yes:


    මේ කතාව හරි බන් ....ඒත් බලපන් අනුශාසනා අහපු ඒවා පිළිපැදපු එක දේශපාලුවෙක් කියපන් බලන්න....මෛත්‍රිය රනිල මාළිගාව ඉස්සරහ ඉදන් දිවුරල කිව්ව රට හදනව කියල අන්තිමට කාබාසිනිය කරලම දැම්ම, මහින්දල නයිට් රේස් පැද්ද එපා කියද්දි ඇහුවෙ නෑ...එකෙක්වත් ඒගොල්ලො කියන දේවල් අහන්නෙ නෑ දන්නව ජරාවට යටයි කියල...තෑගි බෝග ටිකක් අරන් ගිහින් විරිත්තල ආවම ඔක්කොම ෂේප් කියල දන්නව...කාදිනල් තුමා බලපන්...තවමත් කියනව පාස්කු ප්‍රහාරයට දේශපාලුවො වග කියන්න ඕන කියල...හරියට පරීක්ෂණ කලේ නෑ කියල. ඕනෙම දේකදි පෙනී ඉන්නව යනව ඒ තැන්වලට දුක බෙදා ගන්නව....ගං වතුර ආව,සුනාමි ආව, බෝම්බ වැදුන...එක අනාත කදවුරකට ඇවිත් ඒ මිනිස්සුන්ගෙ හිත හැදෙන්න චවනයක් කිව්වද මහනායක උන්නාන්සෙල...:(:(
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,423
    12,703
    113
    Piliyandala
    සජිත් ව අපේක්ෂක ය කරන්න කියල නම් පෙළපාලි ගියා මන් දැක්ක... අයි මෙකදී මීක් නැත්තේ ?
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    මට නම් එහෙම කියන්ඩ ඔනෙ කියල පේන්නෙ නැ, ඒව ඔක්කොම ආණ්ඩුවෙ වැඩනෙ..ආණ්ඩුවෙන් කරන්ඩ ඔනෙ වැඩ වලට ඇයි මහ නයාක හාමුරුදුවරු අත දාන්ඩ ඔනෙ කියල බලාපොරොත්තු වෙන්නෙ.. රාජ්ය පාලනය නෙමේ අනුසාසනාවයි උන්වහන්සේලා කරන්නෙ..:yes::yes:

    දෙමලාට නායකයෙක් ඈත
    හම්බයාට නායකයෙක් ඈත
    සින්හලයාට නායකයෙක් නෑත. සින්හලයා පොන්නයෙකි, වද වෙන ජාතියකි.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,663
    8,893
    113
    රූකඩ රාජ්ජේ
    මල්වතු , අස්ගිරි ලොක්කො කෝ බොල??? මුන් උන්නේ පින් බත් ගිල ගිල පන්සලේ සෑපට, හොරුන්ගේ නූල් ගෑටගහන්න විතරද?

    සින්හලයාට බෞද්දයාට නායකයෙක් නෑද්ද මේ රටේ? මුන් දෙන්න ඉන්නවට වඩා හොදයි ඉක්මනට අපවත් වෙලා වෑඩක් කරන්න පුලුවන් රට ජාතිය ආගම ගෑන කෑක්කුමක් තියෙන කෙනෙක්ට ඕක දුන්නා නම්.

    ඥානසාර හාමුදුරුවො නොහිටින්න මෙලහකටත් මේ රටේ බුද්දාගම ඉවරයි.

    සහතික ඇත්ත.....

    :yes::yes::yes::yes:
    ​
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,486
    337
    83
    ලිට්‍රෝ ගෑස් ප්‍රවර්ධනා ලංකාර අමිල උන්නාන්සෙටවත් බැරිවුනාද දැනුවත් කොරන්න...
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    උඹ අදද ලංකාවට ආවේ මල්වතු අස්ගිරි කියන්නේ එකක් UNP අනිත් එක නිදහස් පක්ෂෙ.
    සිංහලයට නායකයෙක් හැදෙන්නෙත් නෑ මොකද දැන් මිනිස්සු දන්නවා සිංහල බෞද්ද කම විකුණන් කන්න එන්නෙ පොහොට්ටුවේ එවුන් කියල
    පාස්කු බොම්බේ සිද්දියෙන් වැඩේ හරියටම තේරුණා
    අන්තිමට බොම්බේ ගහපු එකත් පැත්තක වගකියන්න ඕන ආණ්ඩුවේ උනුත් පැත්තක
    සිංහල එවුන් දෙකට බෙදුන දේශපාලනේ ගාවගන්න ගිහින්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,029
    126,356
    113
    දෙහිවල
    මේක ලාස්ට් චාන්ස්..සින්හල අපි හරි තීරනයක් නොගත්තොත් අපේ ලමයින්ට රටක් හොයන්න වෙන්වා.පක්ශ පාට පස්සෙ දුවන්නේ නැතුව රට ගැන හිතමු මේ පාර
    අම්බෝ..
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,192
    9,530
    113
    මේක ලාස්ට් චාන්ස්..සින්හල අපි හරි තීරනයක් නොගත්තොත් අපේ ලමයින්ට රටක් හොයන්න වෙන්වා.පක්ශ පාට පස්සෙ දුවන්නේ නැතුව රට ගැන හිතමු මේ පාර

    දැං නං ළමයින්ට තියා මොකෙක්ටවත් රටක් නැති සීන් එකක් තියෙන්නෙ