Mam heta podi trip ekak yanawa sinhalu

dilann

Well-known member
  • Jul 6, 2018
    68,970
    169,520
    113
    එකමත් එක රටක
    ඇයි බං මේ මනුස්සයා මොනවා දැම්මත් උබලා බනින්නේ ???? මම මේකට අලුත් ඒකයි අහන්නේ
    උබ මූට හොදින් reply කරපං.. උබට තියන ප්‍රශ්නයක් එහෙම අහපන් මුගේ ත්‍රෙඩ් වල.. ටිකකින් උබට තේරෙයි. :lol:
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,528
    113
    උබ මූට හොදින් reply කරපං.. උබට තියන ප්‍රශ්නයක් එහෙම අහපන් මුගේ ත්‍රෙඩ් වල.. ටිකකින් උබට තේරෙයි. :lol:
    තැන්ක්ස් මචං කිව්වට.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,941
    15,593
    113
    Somewhere in this world
    පව් යකෝ ඕක ගෙයින් එලියට බැහැල ගමනකට කියල යන්නෙ ඔය ලගකට විතරයි. ඌට ඒකත් ඉතිං ට්‍රිප් එකක් . පොන්සියව ලිදේ දාන්න එපා ඔහොම😂
    යකෝ මම ගෙදර ඉදන් වැඩටත් යනව ඔයිට දුර 🤣
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,814
    19,845
    113
    යකෝ මම ගෙදර ඉදන් වැඩටත් යනව ඔයිට දුර 🤣
    සිරාවටම මූ හෙන පව් බන්. මූට family එකක් නැහැනෙ අපිට වගේ ඉතිං මූ අසරන වෙලා ඉන්නෙ
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,755
    2,528
    113
    Bevery Hills-90210
    අපි උබලගෙ ගෙදර එනවා ඉවෝක් පොන්ස් එක්ක.... කෑම එහෙම හදලා තියපන්.. කලින් පාර වගේ බයට හැංගෙන්න එපා....
     

    ELShock

    Well-known member
  • Jan 30, 2017
    691
    371
    83
    god three wheel kattaka neda yanne trip eka
    dadiya dagena thamay yanna wenne pons
    ube amma qwe mata wsthare