crezy macho ubamada 4tos gaththet????
mama hithan hitiyata wada mage athi jatha frendata mara gutz ne thiyenne
mama hithan hitiyata wada mage athi jatha frendata mara gutz ne thiyenne
ohh..matanam mewa dakala purudui...
eka parak veyangodadi manussayek flat form watila kochchiyata adila giya hati dakka...
ey manussaya watuna eke idan, adila giya tika wenakanma dakka..![]()



Hafoi...... Ubata ee seen 1ka aaaye aaye mathak unee nethda ban??? Hafoi matanan weradilaawath eewage deyaknan dakinda lebenda epa....





කොච්චිය නැවැත්තුවෙත් නෑ..කොච්චියට නැගපු එකා අරුගේ බෑග් එකත් අතේ තියා ගෙන බලන් හිටියා පහු වෙනකන්ම...

me adada ooka une..maath wanawasala ne
modaya mewage images danna epa
balanna mama ada nida ganne khomada![]()



Thawa 4toz oone kiyapu ayata dendada wena seen 1kaka 4to 1kak???
Meeka nan mata tika dawasakata kalin hambuna 1kak Machanzla ok. Mee wageema seen 1kak thamai...



උඹ වේයන්ගොඩද මචංදැන් අවුරුදු 2ක් විතර...හ්ම්ම්..මචන්, ඒ වැටිච්ච එකා කෝච්චිය අද්දද්දි නගින්න හැදුවේ(මාතර-වවුනියාව රජරට රැජින ) මම ඒ කොච්චියේ ඇවිත් වේයන්ගොඩින් බැස්සා..මම දැක්කා අරූ දුවගෙන එනවා...උගේ යාලුවා ඌට කලින් නැග ගත්තා...ඌ යාලුවාට බෑග් එක දීලා නගින්න හැදුවා...ඒහ් ඌට බැරි උනා...!@@!#@!$$$$%#$
උගේ යාලුවා හොල්මන්...යාලුවාට මොනා හිතෙන්න ඇද්ද??කොච්චිය නැවැත්තුවෙත් නෑ..කොච්චියට නැගපු එකා අරුගේ බෑග් එකත් අතේ තියා ගෙන බලන් හිටියා පහු වෙනකන්ම...
මට යන්න තිබ්බෙත්, අර වැටිච්ච එකාගේ බොඩි එක ලගින්...බැලුවේ නෑ බ..බලන්න බෑ..
පව්..![]()
