mama aluth tenakata maru wuna Sonnayao!

tarson

Well-known member
  • Feb 25, 2009
    8,438
    5,530
    113
    තට්ට පොන්ස් .. මට හිතෙනව ඔය උඹේ කොට්ට බබාගේ ගෑවිල තියෙන්නෙ උඹේ ඔළුවට ගාන ඩයි කියල .. ඉස්සර කුසුමත් මට කිව්වෙ එහෙමයි .. උඹ ඔළුව ඩයි කරපු දාට ඔළුව තියල නිදා ගන්නෙ කොට්ට බබාගෙ ඇඟඋඩ කියල .. උඹ ඩයි ගාල නිදාගන්නකොට මම මේ පැත්තෙන් නිදාගන්නෙ කුසුමගේ බඩ උඩ ... නරකම නෑ පොට් එක ... කීයද ඕකෙ රෙන්ට් එක, ඉස්සර උඹේ අම්ම නම් රෙන්ට් උනා හෙන අඩුවට ...
     
    Last edited:
    • Haha
    Reactions: Chimpanzee Putha

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩේ....
    උඹ දැන් එළුවිල ද බං ඉන්නේ......
    අනිව එනව උඹව බලල යන්න..අර රොත්ත බුරුත්ත එක්ක නෙවෙයි, මමයි තව දෙන්නෙකුයි....
    උඹ ගහන්නේ ජැක් ඩැනියෙල්ස් විතරම ද?
    වයිට් රම් එකක් එපා ද?
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    උයාටත් ඕනෙ නං එන්න :) තනියෙන් යන්න ඉන්නෙ.. තව කෙනෙක් ආව කියල මුගෙ ගෙදර ඉඩ මදිවෙන්නෙ නෑනෙ.. ෆ්ලෝස් දෙකක් තියෙන ගෙයක්නෙ.. :D
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    අඩේ....
    උඹ දැන් එළුවිල ද බං ඉන්නේ......
    අනිව එනව උඹව බලල යන්න..අර රොත්ත බුරුත්ත එක්ක නෙවෙයි, මමයි තව දෙන්නෙකුයි....
    උඹ ගහන්නේ ජැක් ඩැනියෙල්ස් විතරම ද?
    වයිට් රම් එකක් එපා ද?

    Adda uba ahagaththa :rofl: