එලකිරි 1කෙ ඉන්න යාලුවනෙ.. මම මගෙ ජිවිතෙ අම්මට, තාත්තට, මගෙ පන (Girl Friend) ට පස්සෙ ගොඩාක් විවුර්ත වුනෙ මෙ Site 1කට..
මම මගෙ Life 1කෙ ගොඩක් දෙවල් එලකිරි 1කෙ කිව්වා.. (Ori Id, Fake Id).....

දැන් මට ඔයලට හන්ගන්න දෙයක් නැහැ...
ඔයාලට මතකද මම දවසක් කිව්වා මම යාලු වෙලා ඉන්න මගෙ Gf කලින් School Sir කෙනෙක් අතින් Rape වෙලා කියලා... මචන්ලා මම එක එලකිරි 1කෙ මගෙ Fake_Id න් ඇවිත් ඔයාලා ගෙන් ඇහුවා මම මොකද කරන්නෙ කියලා... ඔයාලා ගොඩාක් අය මට කිව්වා එයාව බාරගන්න කියලා.. මම මගෙ හිත ගොඩාක් හදාගෙන එයාව බාර ගත්තා...

එත් අද එයා මට බොරු ගොඩාක් කලා.. (මම එවා මෙතන කියන්නෙ නැහැ) එයා පිලිගන්නනවා එයා මට ලොකු බොරුවක් කලා කියලා.. එත් එයා මට එහෙම කිව්වෙ මට එ ඔක්කොම දෙවල් පිටින් දැනගන්න ලැබුනාම...

එයා මට කියනවා එයා ඔන කාලයක් බලාගෙන ඉන්නම් ලු එයාට සමාව දෙන්නලු...

එයා 2012 A/L ඉවර වෙනකම් ඉන්නන්ලු , ඔන්නම් Life ටිමෙ 1කම ඉන්නම්ලු එයාට තව එක පාරක් සමාව දෙන්නලු....
එයා මම නැත්නම් කවදාවත් කා එක්කවත් යාලු වෙන්නෙ නැහැලු...

මචන් මම මගෙ මොඩ කමට (අවංක ආදරය නිසා) මම කිවවා ඔයාට පුලුවන්නම් 2012 වෙනකම් මම වෙනුවෙන් ඉන්න එදාට මම ඔයාව බාර ගන්නම් කියලා...

මට කලින් යාලු වෙලා හිටපු කොල්ලා මට කිව්වා මගෙ පන එක්ක එයා Sex කලා කියලා....

මම කෙලින්නම එයාගෙන්ඇහුවා ... එයා කියවනවා මම නැතිවෙයි කියන බයට මට කිව්වෙ නැහැලු... එදා Sir ගෙ අතින් එහෙම දෙයක් වෙන්න වෙලා තිබ්බෙ නැහැලු.. එත් කලින් Bf එක ඔප්පු කරන්න කියලා එයා කිව්වාලු..

Bf ගෙන් උන දෙ Sir පිට දාලා මට කිව්වාලු...
එයා කියනවා මම එයාට සමාව දුන්නෙ නැතත් එයා මත් එක්ක තරහා නැහැලු... මම ඇරෙන්න වෙන කොල්ලෙක් එක්ක යලු වෙන්නෙත් නැහැලු.. මම එනකම් හැමදාම බලාගෙන ඉන්නම් ලු... මට පුලුවන්නම් එකම එක පාරක් සමාව දෙන්නලු... කවදාවත් මාව රවට්ටන්නෙ නැහැලු...
මගෙ හිත කියන්නෙ එකපාරක් කරපුදෙ ආයෙ කරන්න බැරි කමක් නැහැ කියලා...

ඇයි දෙයියනෙ අවංකව ආදරෙ කරන අයටම මෙහෙම වෙන්නෙ...??

මම ඇයි මෙ තරම් අවාසනාවන්ත..??

මචන්ලා මම කියන්න මෙචරයි... කෙල්ලො පන දෙන්න වගෙ ඉන්දියි... එත් අම්මා, තාත්තා තරම් Sure කරන්න එපා...(මමත් මගෙ පනටත් වඩා විශ්වාස කලා)
Joke එකට Comments දාන්න එපා...
හිතෙ දුක කිව්වෙ මට ඉක්මනට හිත හදාගන්න.. ඔයාලට මෙහෙම උනොත් අයෙ සමාව දෙනවද..? නැත්නම් දාලා යනවද..?? (එත මම එයාට තාමත් මගෙ පනට වහෙ ආදරෛයි)