Mama Boot 1k Kaawa :(

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
kalin eka unath ban :rolleyes: wena monawa karath oka karanda denawada ban sira love karana ekata unath :confused:kiss ekak dei thawa podi podi wada karai :P eth occhara deyak karanada denawada ban..
me kellawa jeewithan ain karana ekama thama muta hoda ban :confused:
eka parak ehekuta dunna ekita.aye aathal eka mathak weddi wena ehekuta dena eka ecchara gemak newei ban:D
:yes::yes: මමත් එහෙම හිතනවා
 
snoop

Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    මූට කියනවට වඩා හොඳයි බන් කට බිම උලා ගන්න එක, සත්‍ය ප්‍රේම බ්‍රුංග රාජයෝන්ට කියල වැඩක් නෑ!!:lol:
     
    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!

    මචන් එයා මාත් එක්ක යාලු උන මුල් (අපි යාලුවො වගෙ ඉන්න කාලෙ) එයාලගෙ BF එක්ක කොහෙද ගියාලු...:(
    එයාත් එක්ක Kiss කලාලු... :(
    එත් උ කියනවා එදාත් SEX කලා ලු... මෙයා එහෙම කලෙ නැහැ කියනවා.... (මම හිතනවා එදාත් Sex කරන්න ඇති) :(
    ගිය 26 වෙනිදාට අපෙ afire 1කට මාස 5යි.. මෙයා මට පින්තුරයක් දුන්නා එකත් දුන්නෙ අරුගෙන් ඉල්ලලා ලු :( මම දන්නෙ නැහැ කවුද ඇත්ත කියන්නෙ කියලා... හැබැයි මෙච්චර කල් කොල්ලා කියපු ඔක්කොම ඇත්ත... :(
    nodakin tho wage ekek:eek: mokakda yako ekige issella kolla ehema kiyaddith ekita ******** kiyala
    8.gif
    tho eth ekiwa atharinna sudanam naha. nodomakin thonam:growl: mama wagenam ai paththawath balanne naha thuk nodakin.:eek:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    thawanam hithanna deyak nahane machan hithanne mokatada as deka potta nane wela thiyena de penawane ban? thawath mona kathaada.. umba oya kiyanne %0.0000000000000000000000000000001 ka wage wenna puluwan wadak gana :rolleyes: umbata ea %0.0000000000000000000000000000001 wishwasainam karanna thamai thiyenne.. :rolleyes: habai therum ganna puluwan molayak thiyena ekek nam kawadawath karanne naha machoo dan umbata karanna thiyena hondama wade thamai kiwwe mama umbata :yes: and umbage hondama yaluwek widiyata :yes:

    මම දන්නවා බන් උබලා ඔක්කොම හොද යාලුවො... අපි කවදාවත් දැකලා නැතිඋනාට උබලා හොද යාලුවො... එකයි මම අම්මා, තාත්තා, (දැන් GF නැති නිසා උබලා තමයි මගෙ අම්මා, තාත්තා,ට පස්සෙ ඉන්නෙ.... උබලා ඔක්කොටම ගොඩාක් පින් මචන් :)
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA

    මචන් එයා මාත් එක්ක යාලු උන මුල් (අපි යාලුවො වගෙ ඉන්න කාලෙ) එයාලගෙ BF එක්ක කොහෙද ගියාලු...:(
    එයාත් එක්ක Kiss කලාලු... :(
    එත් උ කියනවා එදාත් SEX කලා ලු... මෙයා එහෙම කලෙ නැහැ කියනවා.... (මම හිතනවා එදාත් Sex කරන්න ඇති) :(
    ගිය 26 වෙනිදාට අපෙ afire 1කට මාස 5යි.. මෙයා මට පින්තුරයක් දුන්නා එකත් දුන්නෙ අරුගෙන් ඉල්ලලා ලු :( මම දන්නෙ නැහැ කවුද ඇත්ත කියන්නෙ කියලා... හැබැයි මෙච්චර කල් කොල්ලා කියපු ඔක්කොම ඇත්ත... :(

    සිරාවටම උඹේ කොන්ද පන නෑ!!:lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    :dull: :dull: :dull:
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    :yes::yes: මමත් එහෙම හිතනවා
    eka thama ban ubata kiyanne..oya kellawa amathaka karapan amaruwen hari..oita wada hoda hadiccha kello thama innawa ban lankawe;) hoda lassana ubata atthata adare karana kellek hambei ubata..hambune natthan hoya ganin :P
    e wage hoda kellek hoyan uba love karala marry karala lassana jeewithayak gatha karanda puluwan machan
    ubata thama 20i ne ban..matath thama 19i :rofl:

    me wage kohewath yana baduwak bandagena duk widinawata wada eka hoda nadda ban ;) :D
     
    Last edited:

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    ubath ekka sambande thiyeddi da machan aruth ekka ara cn eka une ?:rolleyes:

    කොල්ලා එහෙම කියනවා.... එත් එයා නැහැ කියන්වා... කොල්ලා මට තාම බොරුවක් කියලා නැහැ... මම හිතන්නෙ කොල්ලා කියන්නෙ ඇත්ත
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Ubata relation case kiyala family eken aul awe nadda ????

    nanai massinai da ???

    Ne ban Ape mamage du ekiyanne ammage aiyage du ban mage wayasemai
    mata wada masa 5hak mata wada balai
    gedarin kisima kes ekak ne ban awe ape amma thamai mulinma kemathi une mokada ape gedara nangila ne mai aiyai witharai aiyala dennai withrai inne ithn grls lata ape amma godak kemathi meya special onama deyak genawoth eyatath mona harima genawa ekith godak dawasata ape gedara inne
    ithn prashnayak ne
    eth eya gena mata hithuwe O/L kale eth mama Ehuwe A/L karana kota
    eki ithn mama gena dannawa eka nisa kemathi una but eyage neethi nam tikak darunui freedom eka poddak wage lost wenawa eth kawadawath boruwak karalawathkiyala wath ne mona deyak unath eyage ammata kalin mata kiyanawa
    mawa control karanneth bageta eyane ithn harima ahinsakai ithn mata wena kellek gena hithannawath hithenne ne ban
    E Wage Kellek Mata Wasanawan ban mage wachanen kiwwoth
    MAMA EYATA BOKKENMA ADAREI:love:
     
    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    දරුනුම වැඩෙ නැතුව ඔක්කොම කලා... :(:(

    ehenam katha dekak ne oka den atharapan.. meka mageth last advice eka.. uba den wedak polak karagena tyenne.. so oka amathaka karala dapan... thats it.................:yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    eka thama ban ubata kiyanne..oya kellawa amathaka karapan amaruwen hari..oita wada hoda hadiccha kello thama innawa ban lankawe;) hoda lassana ubata atthata adare karana kellek hambei ubata..hambune natthan hoya ganin :P
    e wage hoda kellek hoyan uba love karala marry karala lassana jeewithayak gatha karanda puluwan machan
    ubata thama 20i ne ban..matath thama 19i :rofl:

    me wage kohewath yana baduwak bandagena duk widinawata wada eka hoda nadda ban ;) :D
    true
     
    kandy47

    Banned
    Feb 12, 2010
    269
    14
    0

    මචන් එයා මාත් එක්ක යාලු උන මුල් (අපි යාලුවො වගෙ ඉන්න කාලෙ) එයාලගෙ BF එක්ක කොහෙද ගියාලු...:(
    එයාත් එක්ක Kiss කලාලු... :(
    එත් උ කියනවා එදාත් SEX කලා ලු... මෙයා එහෙම කලෙ නැහැ කියනවා.... (මම හිතනවා එදාත් Sex කරන්න ඇති) :(
    ගිය 26 වෙනිදාට අපෙ afire 1කට මාස 5යි.. මෙයා මට පින්තුරයක් දුන්නා එකත් දුන්නෙ අරුගෙන් ඉල්ලලා ලු :( මම දන්නෙ නැහැ කවුද ඇත්ත කියන්නෙ කියලා... හැබැයි මෙච්චර කල් කොල්ලා කියපු ඔක්කොම ඇත්ත... :(

    umba nikan pimpiyek wage hesirenna epa ban..den okiwa atha arapan..balapan masayak yaddi tawa kath ekka hari yai..den hita hada ganin..puluwannam details tikak deepan..eyata dennam hondata..;):lol:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    මේකනෙ බන් සීන් එක.. එක පාරක් සෙක්ස් කරපු කෙල්ලෙක්ට ඒක නැතුව ඉන්න බැහැ.. මූ ඒවා කරන්නෙ නැති උනාම කෙල්ල පිට යන එක අහන්නත් දෙයක් ද?
    නැහැ මචන් මම කරන්න පුලුවන් ඔක්කොම කලා ගහන්නෙ නැතුව... මචන් ගහන්න බැරිකමක් නැහැ.. එත් එයාගෙ life 1ක් මට වටිනවා... (මම ගැහුවෙ නැත්තෙ හදිස්සියෙ මම මලොත් එයාව කවුරුත් බාර නොගනි කියලා හිතලා.) අනිතිමට මට වැරදුනා.. :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :):) Ow ban Mata atha arinna one.. Eth Mage karumeta mata eka karanna baha.. mama ahanne mata eyawa amathaka karanna widiyak kiyanna kiyala :(:(

    uba den e kellawaamathaka karanawa kiyala hithala iwarada ban
    kamak ne ube kemeththne ban
    mekai ban uba e kellagena thawath hithanna epa ban
    kelinma eyata kiwwa nam iwarai ne ban nethnam ekith balan innawane
    mama kiyane kelinma kiyapan nethnam chance ekak deela balapan eth ai weredak unoth ehema uba parakkui wedi wei ban e nisa kelinma kiyala ube hitha hadaganin ban
    wishwashyak nethnam oya Afir eka dura aran gihin wedak ne ne ban thawath hm
     
    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    තරහ වෙන්න එපා කොල්ලො අවංකවම කිව්වොත් ඔය න0 පට්ට වේ***
    ඔකී ඔය පොඩි වයසට ඔහොම න0 උඹත් එක්ක පව්ල් කන කොට කොහොම හිටීද :(:oo:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    he he hee.. ane yako karanna thiyena hondama wade thamai karanna one..

    macho me welawedi umba ganna theeranaya 100% hari na wenna puluwan..

    eath umba wadath niwaradi theeranayai ganna one :yes: kawadawath ohoma hithanna yanna epa :P samahara kellonta godak love one.. :P samahara kellanta tuch eka one samahara kellanta langatama wela duka sapa bala bala inna one.. samahara kellanta godaaaaaaaaaaaaaaaaak sex one. samahara kellanta one dewal hithaganna amarui.. kohoma hari unta one de wadipura thiyena ekek hamba unoth anna u langata yanawa kawada hari anna ekai aththa :yes: kellonge thiyena baluma chaama gathiya thamai oka :yes:

    kohoma unath umbata ithin kiyanna thiyenne issella dapu reply eke kiyapu dema thamai machoooo

    මම දන්නවා මචන්