Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mama Boot 1k Kaawa :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹේ කථාවෙන් පෙනව උඹට ඒ ගර්ල්ගෙ පිරිසිදු කම නැතිඋන එක නෙමෙ ප්රශ්නෙ උඹට බොරු කල එක කියල.......

උඹෙ ගර්ල් අවංක ආදරෙ පෙන්නන්න ගිහින් කලින් බොයිගෙන් ඔය ප්රශ්නෙ ඇතිවෙලා......අද ඒ ගර්ල් අතින් උඹෙ ආදරෙට වංචාවක් වෙලා..... (මනසික ලෙඩ තියන කොල්ලො ටිකක් කරන වැඩ වල කෙල්ලන්ට වෙන අසධාරණ වල විපාක විදින්න වෙල තියෙන්නෙ උඹ වගෙ අවංකව ආදරෙ කරන එවුන්ට )

මචන් තිරනයක් ගන්න කලින් ගොඩක් හිතපන් උඹ ඒ ගර්ල්ව අරන් ඇවිත් ඉන්න උබෙ අම්ම තාත්තා එක්ක , උඹෙ සහොදරයො , නෑදෑයො එක්ක ප්රශ්නයක් ඇති නොවෙන්න ඉන්න පුලුවනි වෙයිද කියල......

මචන් හැම දේකටම වඩා මනසික සැනසීම වැදගත්.... තමන්ගෙ හිතෙ සැනසීම ටියනම් ජීවිතෙ ඕනි අභියොගයක් ජය ගන්න පුලුවන් , නමුත් හැමදේම තිබිල මනසික සැනසීම නැතිඋනොත් වෙන්නෙ ජීවිතෙ අවුල් ගොඩකට යන එක.....

විශ්වසය කියනදෙ නැති උනාම ජීවත් වෙන්නෙ ගොඩක් අමරුයි......එ හින්ද උබ කල්පන කරල ඒ ගර්ල් එක්කත් කථා කරල හොද තිරනයක් ගනින්........

කැපවීම් කරන්න පුලුවන්....එත් ආසවල් තියන මිනිස්සු උන අපි ඒ වෙනුවෙන් අපෙ හිතෙ සැනසීමවත් ලැබේයි කියල බලපොරොත්තු වෙනව නේද මචො....ඒ සැනසිමවත් අන්තිමට නැතිඋනොත් මොකද වෙන්නෙ ???.... තිබුනටත් වඩා අගාදයකට අපේ හිත වැටෙන එක නේද??

[QUOTE="mcj1983, post: 7376446, member: 53897"] [COLOR="Blue"][SIZE="3"]උඹේ කථාවෙන් පෙනව උඹට ඒ ගර්ල්ගෙ පිරිසිදු කම නැතිඋන එක නෙමෙ ප්රශ්නෙ උඹට බොරු කල එක කියල....... උඹෙ ගර්ල් අවංක ආදරෙ පෙන්නන්න ගිහින් කලින් බොයිගෙන් ඔය ප්රශ්නෙ ඇතිවෙලා......අද ඒ ගර්ල් අතින් උඹෙ ආදරෙට වංචාවක් වෙලා..... (මනසික ලෙඩ තියන කොල්ලො ටිකක් කරන වැඩ වල කෙල්ලන්ට වෙන අසධාරණ වල විපාක විදින්න වෙල තියෙන්නෙ උඹ වගෙ අවංකව ආදරෙ කරන එවුන්ට ) මචන් තිරනයක් ගන්න කලින් ගොඩක් හිතපන් උඹ ඒ ගර්ල්ව අරන් ඇවිත් ඉන්න උබෙ අම්ම තාත්තා එක්ක , උඹෙ සහොදරයො , නෑදෑයො එක්ක ප්රශ්නයක් ඇති නොවෙන්න ඉන්න පුලුවනි වෙයිද කියල...... මචන් හැම දේකටම වඩා මනසික සැනසීම වැදගත්.... තමන්ගෙ හිතෙ සැනසීම ටියනම් ජීවිතෙ ඕනි අභියොගයක් ජය ගන්න පුලුවන් , නමුත් හැමදේම තිබිල මනසික සැනසීම නැතිඋනොත් වෙන්නෙ ජීවිතෙ අවුල් ගොඩකට යන එක..... විශ්වසය කියනදෙ නැති උනාම ජීවත් වෙන්නෙ ගොඩක් අමරුයි......එ හින්ද උබ කල්පන කරල ඒ ගර්ල් එක්කත් කථා කරල හොද තිරනයක් ගනින්........ කැපවීම් කරන්න පුලුවන්....එත් ආසවල් තියන මිනිස්සු උන අපි ඒ වෙනුවෙන් අපෙ හිතෙ සැනසීමවත් ලැබේයි කියල බලපොරොත්තු වෙනව නේද මචො....ඒ සැනසිමවත් අන්තිමට නැතිඋනොත් මොකද වෙන්නෙ ???.... තිබුනටත් වඩා අගාදයකට අපේ හිත වැටෙන එක නේද?? [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom