mama genama lajja hithuna

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    ada Embilitiye giya massinata bday present ekak ganna

    kaala newey giya udeta dawalta

    gehin eddi badagini

    70tama awa

    handiyen Masimbula paarata danna eddi batta loriyak hutu hutu gaala paganawa

    overtake kaleth na ira nisa.. ira pahuwechcha gaman ma over take karala hard break karala harawanna haduwe... ara awilla waduna

    sweets hadala business yana wahanayak

    mata upset me kaale arthika amaru nisa anika mahe weradda

    habai uu kaagahahena apu paara maath kaagahuwa..

    hamathissema hodata elawala.. mama weneetha riyadura kiala hamotama brag karala ada harak wadak kara

    shik.. dan mata man genama lajjai

    meeta passe katai pukai wahan paduwe inna ona

    carima nondiya haraka wage daapu eka
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    රියල් ෆොටෝ එකකුත් දාගෙන ලන්කාවටම පේන්න ඔහොම කියන්න ලැජ්ජා නැද්ද නිරන්ග

    lajjai thamay..

    car eka picanto

    dekatama damage

    insurance eken awa.. maath salli deela awa
    ------ Post added on May 29, 2022 at 7:30 PM
     
    • Like
    Reactions: ChamaraGL

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    රියල් ෆොටෝ එකකුත් දාගෙන ලන්කාවටම පේන්න ඔහොම කියන්න ලැජ්ජා නැද්ද නිරන්ග
    අපේ රට අද වැටිලා තියෙන තැනට ලොකුම හේතුව තමයි ඔය කාරණේ. කවුරුවත් වරද භාරගන්නේ නැති එක.

    ඒ අතින් niranga හරි. ඔය පසුතැවීමම ඇති ආයෙත් ඒ වරද නොකරන්න.,
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,968
    113
    පස්සෙන් ඇන්න නං උගෙනේ වැරැද්ද හාඩ් බ්‍රේක් කළත් සොෆ්ට් බ්‍රේක් කළත්
     
    • Like
    Reactions: sakuntha1996

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    පස්සෙන් ඇන්න නං උගෙනේ වැරැද්ද හාඩ් බ්‍රේක් කළත් සොෆ්ට් බ්‍රේක් කළත්
    ඒක ඇත්ත..


    ඒ උනාට එක තැන කපල ලේන් එකට දාන එක සදාචර සම්පන්න නෑනේ මචන් රියදුරෙක් විදියට...මමනම් ගොඩක්ම දුර දකුනට කරන් ගිහින් හෙමින් දගන්නෙ පස්සෙ කෙනා වේගෙන් එනවනම්...
     
    • Like
    Reactions: Hyaenidae

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    වැඩිය හිතන්න එපා. මෙහෙම දාපු එක නියමයි උඹ ආයේ ඒ වැඩේ කරන්න කලින් තව පාරක් හිතනවා
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,858
    9,999
    113
    අඩෝ ආයෙත් ඇඹිලිපටියේ එද්දී කියපන්
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    අඩෝ ආයෙත් ඇඹිලිපටියේ එද්දී කියපන්
    mama bandinne Rakwanen
    Bandata passe nithara ewei

    oya paththe wahana ai ban hemin gatanne

    අන්න බලහන් හේතුවක් නැතිව මට බැන්නාම වෙන වැඩ. 😊

    ubada loriya elawan apu naki dial eka

    haiyen elawapan ban..
    ------ Post added on May 29, 2022 at 9:12 PM