කොන්ර්ජුලේෂන්
Ela
jayawewa machan
අපිටත් සතුටුයි. හෙට වෙඩින් එකේදී වගේම හැමදාම සතුටින් ජිවිත් වෙයන්. එක තමයි meaning එක වෙන්න ඕන. එල. Good Luck...

අර PIXEL 2 එකක් ගිෆ්ට් එකට දුන්න කෙල්ල නේද ඔය.ශික් අපිට කොහෙන්ද ඒ වගේ වාසනාවක්.අපේ ගෑණු පුලුවන්නම් අපේ ෆෝන් එකත් විකුණයි උන්ට මොනා හරි ගන්න..
කසාද බදින්න එපා.![]()
බැන්දම ළමයි හදන්න වෙනව.![]()
ලදරු කාලෙදි ළමයි පුදුම දුකක් විදින්නෙ![]()
![]()

මොනාද ළමයි විදින දුක්?![]()
, ඉන්ජෙක්සන් කටු ගහනකොට,
කන විදිනකොට
තව ඒ වගේ කොඩක් ඒව තියනව. කලිසමේ කක්ක කරගත්තම![]()
, ඉන්ජෙක්සන් කටු ගහනකොට,
![]()
කන විදිනකොට
![]()
තව ඒ වගේ කොඩක් ඒව තියනව.

. අර phone එකක් ගිෆ්ට් එකට දුන්න කෙල්ල නේද ඔය.ශික් අපිට කොහෙන්ද ඒ වගේ වාසනාවක්.අපේ ගෑණු පුලුවන්නම් අපේ ෆෝන් එකත් විකුණයි උන්ට මොනා හරි ගන්න
