mama kamathi nanata 18+++

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන් ඉස්කෝලෙකට ගිහිල්ල ඉගෙනගත්ත,හොද නරක තේරෙන,,ලැජ්ජ බය තියෙන,,හොද සිහියක් තියෙන කෙල්ලෙක්නම් තමන්ගෙ නියුඩ් පෙම්වතා නෙවෙ මොකාටවත් දෙන්නෑ

    එනිසා ලීක් වෙනවනම් ලීක් වෙන්නෙ එහෙම මෝල් වෙලා ඕනකමින් හැසිරුනු එවුන්ගෙ ඒවා,,,එහෙමනම් පව් කියන්නෙ මොකටද,,අනික දැන්කාලෙ ගොඩක් එෆෙයාස් ඇති කරගෙන්නෙ විවාහයෙන් අවසන් වෙන්න කියල නෙවෙ කියල කෙල්ලො කොල්ලො දෙගොල්ලොම දන්නවා,,විශේශයෙන් කෙල්ලෙක්ට එහෙම තේරෙනව මේක ස්තිර එකක් නෙවේ කියල ඇයි නියුඩ් අරන් දෙන්නෙ,,,ඔහොම කොල්ලො කීදෙනෙක්ට දෙනවද...කොල්ලො කීදෙනෙක් ආශ්‍රය කරන්වද..කීදෙනෙක්ට පික්ස් දෙනවද...

    බලහත්කාරෙන් හරි,,,බලෙන් විස්කි පොවල අවසිහියෙන් හරි,,අකමැත්තෙන් කවුරුහරි කෙල්ලෙක්ගෙ පික්ස් ගත්තමන් විඩියෝ කලානම්,,ඒව පබ්ලික් කරන්වනම් ඌට නීතියෙන් දඩුවම් දෙන්න ඕන..එන්න එහෙම කෙල්ලොනම් පව්

    ඔන්න මචන් අපේ ඈයෝ තමන්ගෙ වරද වහගන්න ගේන තව බොලද තර්කයක්.. මචන් උබ කියන්ව කෙල්ලෙක් කොල්ලෙක්ට නියුඩ් පික්ස් යවන්නෙ විශ්වාසය හින්ද නෙමේ කියල ඒක පට්ටපල් බොරුවක්.. අනික මචන් ගොඩ දෙනෙක් ගේන තර්ක්යක් තමා කරන්න හොදනම් අපි බැලුවහම මොකද? පබ්ලිශ් කලාම මොකද කියන එක.. මචන් අපි හැමෝටම සෙක්ශුවල් ලයිෆ් තියනව ඒක උබටත් පොදුයි මටත් පොදුයි.. ඒත් උබවත් මම වත් කැමති නෑ ඒ දේවල් මොනම විදිහකටවත් එලියට යන්වට අපි එලිපිට කතාකරන්ව උනත් අඩුයිනේ ඒදේවල් ගැන..

    මම දන්න විදිහට ලංකාවෙ ඔය පික්ස් අවුට් වෙන්න ගොඩක් හේතුව වෙන්නෙ බූට් සීන්, බූට් එකක් තියපුගමන් පික්ස් අවුට් කරන නපුංසකයො රැලක් ඉන්නව දැන්..
    ඇත්ත කෙල්ලො වැරදී තමා නුයුඩ් පික්ස් ගන්න දෙන්න එක හරි පෙම්වතාට යවන එක හරි ..
    හිතපන් කොල්ලව ශුවර් කරල ඌත් එක්ක නිදාගෙන, නුයුඩ් පික්සුත් යවල හැමදේම කලායිනුත් පස්සෙ පික්ස් පබ්ලිශ් කරනව කියන්නෙ මොන පොන්න වැඩක්ද??
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe

    ekenma machan.. sirawata love karapu ekekta kawadawat ohoma deyak karanna ba..
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ඔන්න මචන් අපේ ඈයෝ තමන්ගෙ වරද වහගන්න ගේන තව බොලද තර්කයක්.. මචන් උබ කියන්ව කෙල්ලෙක් කොල්ලෙක්ට නියුඩ් පික්ස් යවන්නෙ විශ්වාසය හින්ද නෙමේ කියල ඒක පට්ටපල් බොරුවක්.. අනික මචන් ගොඩ දෙනෙක් ගේන තර්ක්යක් තමා කරන්න හොදනම් අපි බැලුවහම මොකද? පබ්ලිශ් කලාම මොකද කියන එක.. මචන් අපි හැමෝටම සෙක්ශුවල් ලයිෆ් තියනව ඒක උබටත් පොදුයි මටත් පොදුයි.. ඒත් උබවත් මම වත් කැමති නෑ ඒ දේවල් මොනම විදිහකටවත් එලියට යන්වට අපි එලිපිට කතාකරන්ව උනත් අඩුයිනේ ඒදේවල් ගැන..

    මම දන්න විදිහට ලංකාවෙ ඔය පික්ස් අවුට් වෙන්න ගොඩක් හේතුව වෙන්නෙ බූට් සීන්, බූට් එකක් තියපුගමන් පික්ස් අවුට් කරන නපුංසකයො රැලක් ඉන්නව දැන්..
    ඇත්ත කෙල්ලො වැරදී තමා නුයුඩ් පික්ස් ගන්න දෙන්න එක හරි පෙම්වතාට යවන එක හරි ..
    හිතපන් කොල්ලව ශුවර් කරල ඌත් එක්ක නිදාගෙන, නුයුඩ් පික්සුත් යවල හැමදේම කලායිනුත් පස්සෙ පික්ස් පබ්ලිශ් කරනව කියන්නෙ මොන පොන්න වැඩක්ද??
    හරි,,ගනිකාවක් එක්ක ගිහින් ඉදල ඇවිල්ල එහෙම ගිය එකා ඒ ගෑනිගෙ පින්තුර ගෙනල්ල වෙබ් එකෙ දාන එක උනත් හරි නැහැ..

    හරි මචන් කෙල්ලෙක් කොල්ලෙක්ව විස්වාස කරල ඌට නියුඩ් යවනව කියන්නෙ මොකක්ද? ඌව මැරිකරන එක අවසාන ඉලක්කය කියන එකද..ඌ විස්වාසය රකියි කියලද? කෙල්ල ලයිෆ් එකේ එක කොල්ලෙක් විතරද විස්වාස කරන්නෙ? කෙල්ලො කොල්ලො කීදෙනෙක් ආශ්‍රය කරලද බදින්නෙ අන්තිමට එකෙක්ව..කොල්ලොත් එහෙමයි..එහෙමනම් කොල්ලො 5ක් විස්වාස කරල 5කට පික්ස් යවපු කෙල්ලෙක්ට ඔය මහ හැරපු හෝ බුට් තියපු කොල්ලෙක් පික්ස් ලීක් නොකර ඉන්න සම්භාවිතාව කියද..ඔය හැමකොල්ලටම එතික්ස් තියෙන එවුන්ද..හරිම තමන් ආශ්‍රය කරන විස්වාසම කොල්ල බදියි,,පික්ස් ලීක් නොකරයි කියල තියෙන විස්වාසය මොකක්ද..අපේ ලංකාවෙ පිරිමින්ට වඩා ගෑනු දුරදිග බලල වගකීමකින් වැඩ කරපු ජාතියක්..කල්පනා අක්‍රල බලපන් අම්මල,,ආච්චිල..අක්කල වගේ තමන්ගෙ පවුලෙ අය ගැන,,අද පත්තරවල,,ටීවි වල නිව්ස් කොච්චරක්ද ඔය වගෙ සිද්ධි...එනිසා මේකෙනෙක් වැඩිම හානියක් වෙන්නෙ කෙල්ලෙක්ට කියල මොලයක් තියෙන කෙල්ලො දැනගන්න ඕන..එහෙම දැනගන සම්මා සතියෙන් ජීවත් වෙන්න ඕන..
    හොද දේවල් හොද ගතිගුන ඉස්සරත් අදත් එකයි,,අලුත් තාක්ශනය ආවා මේක 21 වෙනි සියවස කියල උදම් ඇනුවට 21වෙනි සියවසේ හෙලුවෙන් ඉන්න එක හොදදෙයක් වෙන්නෙ නෑ..
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    අඩෝව් මමත් මේ වගේ Teak wood අල්මාරියක් ගන්න හොය හොය හිටියේ...Xhibit කිව්වා මේකක් හදන්න 50000-60000ක් වගේ යයි කියලා. .පස්සේ මම යකඩ අල්මාරියක් ගත්තා බං 10000/= කට

    13315405_1034238413320502_5268204309777750936_n.jpg

    13267959_1034238359987174_8355579570921613978_n.jpg

    :D:D:D

    යකඩ ඒවයේ ඉතින් මළකඩ කෑවම ඒක රෙදි වලට අල්ලන එක තමයි අවූල. .:baffled:

    එහෙමනම් උබ MDF Board වලින් හදපු එකක් ගනින්:D

    ගුල්ලා ගැහුවම/ වේයා කෑවම ආතල්. . :lol:

    මොන උට්ටකටකඩ බන් අල්මාර්යට විතරක් 60ක් දෙන්නේ මමත් හැදුවා ෆුල් බෙඩ් රූම් සෙට් එකටම ගියේ 225000/= අල්මාරියත් ඊටත් වඩා සිය ගුනයක් හොඳයි මගෙත් ටීක් වූඩ් තමයි:angry:

    බෙඩ් රූම් සෙට් එකේ වැඩිම ගානක් යන්නේ අල්මාරියට තමයි බන්. .
    අල්මාරියට 60ක් ගියත් කන්නාඩිමේසෙට 25ක් ගියත් බෙඩ් එකට 25ක් ගියත් අමතර බෙඩ්සයිඩ් වලට 10ක් ගියත් වෙන්නේ 120000යි බන්. . 100000ටත් ගන්න පුලුවන්. .
    මොන බම්බුවටද 225000ක් දෙන්නේ. . :rolleyes:

    දැන් උබ 225000ට ගත්ත සෙට් එකේ අල්මාරිය කීයක් වෙන්න ඇති කියලද හිතන්නේ?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    මට පේන විදියටනම් මේ ෆොටෝස්වල ඉන්නේ උබලා ඔය කියන නිලිය නෙවෙයි. . :dull:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හරි,,ගනිකාවක් එක්ක ගිහින් ඉදල ඇවිල්ල එහෙම ගිය එකා ඒ ගෑනිගෙ පින්තුර ගෙනල්ල වෙබ් එකෙ දාන එක උනත් හරි නැහැ..

    හරි මචන් කෙල්ලෙක් කොල්ලෙක්ව විස්වාස කරල ඌට නියුඩ් යවනව කියන්නෙ මොකක්ද? ඌව මැරිකරන එක අවසාන ඉලක්කය කියන එකද..ඌ විස්වාසය රකියි කියලද? කෙල්ල ලයිෆ් එකේ එක කොල්ලෙක් විතරද විස්වාස කරන්නෙ? කෙල්ලො කොල්ලො කීදෙනෙක් ආශ්‍රය කරලද බදින්නෙ අන්තිමට එකෙක්ව..කොල්ලොත් එහෙමයි..එහෙමනම් කොල්ලො 5ක් විස්වාස කරල 5කට පික්ස් යවපු කෙල්ලෙක්ට ඔය මහ හැරපු හෝ බුට් තියපු කොල්ලෙක් පික්ස් ලීක් නොකර ඉන්න සම්භාවිතාව කියද..ඔය හැමකොල්ලටම එතික්ස් තියෙන එවුන්ද..හරිම තමන් ආශ්‍රය කරන විස්වාසම කොල්ල බදියි,,පික්ස් ලීක් නොකරයි කියල තියෙන විස්වාසය මොකක්ද..අපේ ලංකාවෙ පිරිමින්ට වඩා ගෑනු දුරදිග බලල වගකීමකින් වැඩ කරපු ජාතියක්..කල්පනා අක්‍රල බලපන් අම්මල,,ආච්චිල..අක්කල වගේ තමන්ගෙ පවුලෙ අය ගැන,,අද පත්තරවල,,ටීවි වල නිව්ස් කොච්චරක්ද ඔය වගෙ සිද්ධි...එනිසා මේකෙනෙක් වැඩිම හානියක් වෙන්නෙ කෙල්ලෙක්ට කියල මොලයක් තියෙන කෙල්ලො දැනගන්න ඕන..එහෙම දැනගන සම්මා සතියෙන් ජීවත් වෙන්න ඕන..
    හොද දේවල් හොද ගතිගුන ඉස්සරත් අදත් එකයි,,අලුත් තාක්ශනය ආවා මේක 21 වෙනි සියවස කියල උදම් ඇනුවට 21වෙනි සියවසේ හෙලුවෙන් ඉන්න එක හොදදෙයක් වෙන්නෙ නෑ..

    ඔව් මචන් ගනිකවකගෙ හරි ෆොටෝස් ලීක් කරනවනම් අකමත්තෙන් හෝ අනුදැනුමකින් තොරව ඒක වැරදී.. මචන් මම මුලිනුත් කිව්ව මමගෙ යාලුවෙක් මේ වගේ ප්‍රශ්නයකට මුහුන දුන්න කියල.. මම දන්නව ඒ දේ විදව ගන්න කොච්චර අමරුද කියල.. අනික මචන් බලපන් වැඩියෙන්ම පික්ස් වීඩියෝස් අවුට් වෙන්නෙ මොන වයස වල කෙල්ලන්ගෙද කියල .. අවුරුදු 18 24 අතර කෙල්න්ගෙ උන් මෝඩයි, සමාජය ගැන දැනුමක් නෑ... රැවටෙනව පානදුර නංගිගෙ ඉදල කොට්ටවෙ නංගි වෙනකම් බලපන් මම කියන්නෙ බොරුද කියල

    ගෑණු දුර දිග බලල වැඩ කරන්න ඕනෙ වගේම පිරිමියාටත් වගකීමක් තියන්ව ගෑනියව ගෑනියගෙ නම්බුව ගෞරවය ආරක්ශාකරන්න..මමත් ප්‍රෝන් බලනව ඒත් ඔය ලංකාවෙ ලීක්ඩ් පික්ස් විඩියෝස් බලද්දි මට හිතෙන්නෙම මේකී අසරන උන කෙල්ලෙක්... ප්‍රෝන් ස්ටාර් කෙනෙක් නෙමේ.. කාව හරි විශ්වාස කරල රැවටුන කෙනෙක්.. මේක දිහාබලල අපි සතුටු වෙද්දි මෙයා කොච්චරවිදවනව ඇත්ද කියන දේවල්. සමහර විට මම හිතන විදිහ අවුල් ඇති..

    මම දැක්ක මගෙ යාලුව විදවපු හටි, එයාගෙ පවුලෙ අය විදවපු හැටි , ඒවගේම මම දැක්ක තව ගෑනුලමයෙක් වහබොන්න ගිය හැටි තුන් පාරක්ම ඒ ලමයම අද මානසිකව වැටිල දුක් විදින හැටි..
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    :D:D:D

    ගුල්ලා ගැහුවම/ වේයා කෑවම ආතල්. . :lol:

    බෙඩ් රූම් සෙට් එකේ වැඩිම ගානක් යන්නේ අල්මාරියට තමයි බන්. .
    අල්මාරියට 60ක් ගියත් කන්නාඩිමේසෙට 25ක් ගියත් බෙඩ් එකට 25ක් ගියත් අමතර බෙඩ්සයිඩ් වලට 10ක් ගියත් වෙන්නේ 120000යි බන්. . 100000ටත් ගන්න පුලුවන්. .
    මොන බම්බුවටද 225000ක් දෙන්නේ. . :rolleyes:

    දැන් උබ 225000ට ගත්ත සෙට් එකේ අල්මාරිය කීයක් වෙන්න ඇති කියලද හිතන්නේ?
    මං නම් ඕව මොකුත් දන්නේ නෑ බන් උඹට ෆොටෝස් ටිකක් ගහල එවන්නම් ඒවට කීයක් යන්න ඇත්ද කියල ගෙසින් පාරක් දීපන් කෝ:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හම්මටසිරි.... උඹ එච්චර දේවල් දන්නව එහෙනම් ඈ.... :baffled::baffled:

    ඔබට සතුටුයි ද දැන්.. :dull:

    ෆේක් ඕයි.. බොරුවට මල්ලි රවට්ටගෙන ආතල් ගන්න එපා.. ඇත්ත දන්නවනන් මල්ලි ඔලුව හන්ගගන්නවා....