Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mama kamatiy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

me achchiwa ape gedara ekkan gihin magema achchi wage raka bala ganna

කාත් කවුරුවත් නොමැති අසරණ හිඟන්නියක සේ ගම්පොළ ලංගම බස් නැවතුම්පොළේ දින ගණනක් සිටි

වයෝවෘද්ධ කාන්තාවකගේ අත්බෑගය සොරාගෙන ගිය අයකු ගම්පොළ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන එම බෑගය පරීක්ෂා කිරීමේදී

මෙම කාන්තාව ධනවත්, වංශවත් කෝටිපති කාන්තාවක් බව හෙළි වී ඇත.

ඇය නමින් ගිරිකන්ද යාපා කුමාරිහාමිය. පදිංචිය පිළිබඳ විමසූ විට කෑගල්ල බෙලිගම්මන වලව්ව හා

උඩුනුවර, බඹරදෙනිය වලව්ව පිළිබඳව සඳහන් කරන්නීය.

තමා අවිවාහක බවත් තම සහෝදර සහෝදරියන් සිටින වලව් පිළිබඳවත් ඇය පවසන්නීය.

කොණ්ඩය කොටට කපා පියකරුව සිටින ඇය වයස්ගත වුවත් තමන්ගේ වැඩ තනියෙන් කර ගැනීම හා මතක

ශක්තිය ඇති කාන්තාවකි.

දින ගණනාවකට පෙර ඇය බස් නැවතුමේ තනිව සිටිනු දුටු ගම්පොළ ඩිපෝවේ කළමනාකාර නවරත්න බණ්ඩාර මහතා ඇයට රාත්රි කාලයේ සිටීමට වේලා සටහන් කාමරයේ ඉඩ සලස්වා තිබිණි.

ඩිපෝවේ සිටි අනෙකුත් සෑම දෙනාද ඇයට උදවු කර තිබිණි. ඒ අතර ඇය පිළිබඳ දන්නා කිහිප දෙනකුද සිට

ඇති අතර ඔවුන්ට අනුව ඇය සතුව මෙම ඩිපෝව ආසන්නයේ ඇති උසම ගොඩනැඟිල්ලද ඇයගේය.

එම ගොඩනැඟිල්ල ඇය විසින් ලක්ෂ 40කට විකුණා ඇති බවත් පසුව එය ගත් අය එම ගොඩනැඟිල්ල එක් කෝටි විසිලක්ෂයකට තවත් අයකුට විකුණා ඇති බවත් පැවසුවේය. ඇයද එම කරුණු තහවුරු කළාය.

කෙසේ නමුත් ඇය බස්නැවතුමේ සිටියදී 29 දින රාත්රියේදී ඇය සතු බෑගය රැගෙන යම් අයකු පලාගොස්

ඇති බව ගම්පොළ පොලිසිය වෙත තොරතුරු ලැබී ඇත.

එහිදී ඇය පොලිසියට පවසා ඇත්තේ බෑගයේ මුදල් රුපියල් ලක්ෂ 8ක්, රන් මාලයක්, වළලු , රන් කරාබු

ජෝඩුවක්, බැංකු පොත් ඇතුළු වටිනා දෑ රාශියක් තිබූ බවය.

යාචක කාන්තවක් ලෙස බස් නැවතුමේ දිවි ගෙවනා ඇයගේ කතා කිසිවකු විශ්වාස නොකළද ගම්පොළ

මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සම්පත් වික්රමරත්න මහතා මේ පිළිබඳව විධිමත්

පරීක්ෂණයක් කිරීමට උප පොලිස් පරීක්ෂක මාගෙදර මහතාට පැවැසීය.

ඒ අනුව මාගෙදර මහතා පුළුල් පරීක්ෂණයක් කර සැකකරු අත්අඩංගුවට ගෙන බෑගය පිළිබඳ සොයා බලා ඇත.

එම සැකකරු එහි තිබූ මුදල් හා රන් භාණ්ඩ ගෙන බෑගය කසළ ගොඩක සඟවා ඇති අතර පසුව එම බෑගය

සොයාගෙන ඇත.

එම අත්බෑගය පරීක්ෂා කිරීමේදී මෙම කාන්තාව බැංකුවේ ස්ථීර තැන්පත් කර ඇති රුපියල් ලක්ෂ 65ක් ඇති

බව තහවුරු වී ඇති අතර සැකකරු ළඟ තිබී රුපියල් හැත්තෑපන් දහසක් හා රන් භාණ්ඩ කිහිපයක්ද සොයාගෙන ඇත.

ඇය සතු තවත් දේපළ රාශියක් ඇති බවද තහවුරු කරගත් පොලිසිය වහාම ඇය පිළිබඳව ක්රියාමාර්ග

ගැනීමට කටයුතු කර ඇත.

ඒ අනුව ස්ථානාධිපති සම්පත් වික්රමරත්න මහතා ඩිපෝ කළමනාකරු නවරත්න බණ්ඩාර මහතාටද ඇය

පිළිබඳව දන්වා ප්රාදේශීය ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියටද සිද්ධිය දන්වා ඇයගේ රැකවරණය

සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අතරතුර ඇය පිළිබඳ පෙරේදා (31දා) දින ගම්පොළ අධිකරණයට කරුණු වාර්තා කිරීමටද පියවර ගෙන තිබිණි.

[QUOTE="hichchiputha, post: 25639122, member: 565736"] me achchiwa ape gedara ekkan gihin magema achchi wage raka bala ganna :) කාත් කවුරුවත් නොමැති අසරණ හිඟන්නියක සේ ගම්පොළ ලංගම බස් නැවතුම්පොළේ දින ගණනක් සිටි වයෝවෘද්ධ කාන්තාවකගේ අත්බෑගය සොරාගෙන ගිය අයකු ගම්පොළ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන එම බෑගය පරීක්ෂා කිරීමේදී මෙම කාන්තාව ධනවත්, වංශවත් කෝටිපති කාන්තාවක් බව හෙළි වී ඇත. ඇය නමින් ගිරිකන්ද යාපා කුමාරිහාමිය. පදිංචිය පිළිබඳ විමසූ විට කෑගල්ල බෙලිගම්මන වලව්ව හා උඩුනුවර, බඹරදෙනිය වලව්ව පිළිබඳව සඳහන් කරන්නීය. තමා අවිවාහක බවත් තම සහෝදර සහෝදරියන් සිටින වලව් පිළිබඳවත් ඇය පවසන්නීය. කොණ්ඩය කොටට කපා පියකරුව සිටින ඇය වයස්ගත වුවත් තමන්ගේ වැඩ තනියෙන් කර ගැනීම හා මතක ශක්තිය ඇති කාන්තාවකි. දින ගණනාවකට පෙර ඇය බස් නැවතුමේ තනිව සිටිනු දුටු ගම්පොළ ඩිපෝවේ කළමනාකාර නවරත්න බණ්ඩාර මහතා ඇයට රාත්රි කාලයේ සිටීමට වේලා සටහන් කාමරයේ ඉඩ සලස්වා තිබිණි. ඩිපෝවේ සිටි අනෙකුත් සෑම දෙනාද ඇයට උදවු කර තිබිණි. ඒ අතර ඇය පිළිබඳ දන්නා කිහිප දෙනකුද සිට ඇති අතර ඔවුන්ට අනුව ඇය සතුව මෙම ඩිපෝව ආසන්නයේ ඇති උසම ගොඩනැඟිල්ලද ඇයගේය. එම ගොඩනැඟිල්ල ඇය විසින් ලක්ෂ 40කට විකුණා ඇති බවත් පසුව එය ගත් අය එම ගොඩනැඟිල්ල එක් කෝටි විසිලක්ෂයකට තවත් අයකුට විකුණා ඇති බවත් පැවසුවේය. ඇයද එම කරුණු තහවුරු කළාය. කෙසේ නමුත් ඇය බස්නැවතුමේ සිටියදී 29 දින රාත්රියේදී ඇය සතු බෑගය රැගෙන යම් අයකු පලාගොස් ඇති බව ගම්පොළ පොලිසිය වෙත තොරතුරු ලැබී ඇත. එහිදී ඇය පොලිසියට පවසා ඇත්තේ බෑගයේ මුදල් රුපියල් ලක්ෂ 8ක්, රන් මාලයක්, වළලු , රන් කරාබු ජෝඩුවක්, බැංකු පොත් ඇතුළු වටිනා දෑ රාශියක් තිබූ බවය. යාචක කාන්තවක් ලෙස බස් නැවතුමේ දිවි ගෙවනා ඇයගේ කතා කිසිවකු විශ්වාස නොකළද ගම්පොළ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සම්පත් වික්රමරත්න මහතා මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කිරීමට උප පොලිස් පරීක්ෂක මාගෙදර මහතාට පැවැසීය. ඒ අනුව මාගෙදර මහතා පුළුල් පරීක්ෂණයක් කර සැකකරු අත්අඩංගුවට ගෙන බෑගය පිළිබඳ සොයා බලා ඇත. එම සැකකරු එහි තිබූ මුදල් හා රන් භාණ්ඩ ගෙන බෑගය කසළ ගොඩක සඟවා ඇති අතර පසුව එම බෑගය සොයාගෙන ඇත. එම අත්බෑගය පරීක්ෂා කිරීමේදී මෙම කාන්තාව බැංකුවේ ස්ථීර තැන්පත් කර ඇති රුපියල් ලක්ෂ 65ක් ඇති බව තහවුරු වී ඇති අතර සැකකරු ළඟ තිබී රුපියල් හැත්තෑපන් දහසක් හා රන් භාණ්ඩ කිහිපයක්ද සොයාගෙන ඇත. ඇය සතු තවත් දේපළ රාශියක් ඇති බවද තහවුරු කරගත් පොලිසිය වහාම ඇය පිළිබඳව ක්රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇත. ඒ අනුව ස්ථානාධිපති සම්පත් වික්රමරත්න මහතා ඩිපෝ කළමනාකරු නවරත්න බණ්ඩාර මහතාටද ඇය පිළිබඳව දන්වා ප්රාදේශීය ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියටද සිද්ධිය දන්වා ඇයගේ රැකවරණය සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට පියවර ගෙන ඇත. ඒ අතරතුර ඇය පිළිබඳ පෙරේදා (31දා) දින ගම්පොළ අධිකරණයට කරුණු වාර්තා කිරීමටද පියවර ගෙන තිබිණි. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom