Mama kollonta asai!

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
Dath Ponnayao mage issara datha daganna one. Bridge ekak karanna wei pako. Deyyonta salakala honda ganak kiyahan.

දත දාගත්ත ගමං කිඹුලට මන්නෙන් කොටල දාපං ගෝඩ් :yes: :yes:
ගෝඩ් මොකටද වහල්ලුන්ට සල්ලි ගෙවන්නෙ :dull: :dull:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉස්සරහින් බෝඩ් එකක් දාපං මන්න රැගෙන ඒම සපුරා තහනම් කියල..:rofl:

    දත දාගත්ත ගමං කිඹුලට මන්නෙන් කොටල දාපං ගෝඩ් :yes: :yes:
    ගෝඩ් මොකටද වහල්ලුන්ට සල්ලි ගෙවන්නෙ :dull: :dull:
    ඩේ ඕක ආවොත් ඇත්තට ම මම ඕක ගේ වැඩේ කරල දෙනව බං ටෙකා එක්ක කතා කරල අඩු කරලා......
    මම ඕක ගේ ග්‍රැෆික් වැඩ වලට සෑහෙන්න කැමතියි.....
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඩේ ඕක ආවොත් ඇත්තට ම මම ඕක ගේ වැඩේ කරල දෙනව බං ටෙකා එක්ක කතා කරල අඩු කරලා......
    මම ඕක ගේ ග්‍රැෆික් වැඩ වලට සෑහෙන්න කැමතියි.....

    උඹ හදන්නෙ ගෝඩ්ගෙ වැඩේ ෆ්‍රී කල්ල දීල ගෝඩ් ලව්වා උඹ දාන්න ඉන්න ඩිස්පැන්සරියට ලෝගෝ එකක් ෆ්‍රී ඩිසයින් කරවගන්න :yes: :yes:
    ගෝඩ් එහෙම කල්ල දෙන්නෑ :D ඕං බලාං බොරුනං :no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ හදන්නෙ ගෝඩ්ගෙ වැඩේ ෆ්‍රී කල්ල දීල ගෝඩ් ලව්වා උඹ දාන්න ඉන්න ඩිස්පැන්සරියට ලෝගෝ එකක් ෆ්‍රී ඩිසයින් කරවගන්න :yes: :yes:
    ගෝඩ් එහෙම කල්ල දෙන්නෑ :D ඕං බලාං බොරුනං :no:
    මම ම ඇදපු ලෝගෝ එකක් තියනව සොන්නියේ මට.......:growl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    qvJxXcW.jpg

    :lol::lol::lol: yako aru marenaw meka dakkanam.:lol::lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,664
    33,867
    113
    අනේ දේවයන් වහන්ස මාව ඔබතුමන්ගේ වහලෙක් ලෙස පිළිගන්නා සේක්වා!
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    දැන් මුගේ කතා වල කිසිම කොලිටියක් නෑ
    ඉස්සර ජපන් කොලිටි තිබ්බ එව්වා දැන් ලංකාවට එවන චයිනීස් කොලිටියෙනුත් බාලයි.
    දෙකයි පනහක් තියා සත හැත්තෑපහක් වත් වටින්නේ නැති රිලා ගූ කතන්දර මූ කියවන්නේ.
    මෙන්න මේ වෙලාවට තමයි සිංහලු දෙයියෝ පල් වෙනවා කියන්නේ:lol::lol::lol::lol: