කොළඹ අවට නම් general hospital එකේ dental එකට යන්න, එකේ doca ලා සුපිරියට බලලා ට්‍රිට්මන්ට් කරනවා, දත් සුද්දකරන්න එහම ඕනේ නම් දින දෙනවා, ගිහින් ඩොකෙක්ට පෙන්නන්න, සිගරට් ගහනවානම් බුලත් කනවානම් , තුල් එහම ගහනවානම් යන්න එපා බන්. ගියාට වැඩක් නෑ . ඒවා නවත්තන්න ඔක්කොටම කලින්.
මම ඔය කිසි දෙයක් කරන්නෑ මචං. මම අනිත් අයට වඩා දත් මදින කෙනෙක්. මොනව කෑවත් ඊට පස්සේ දත් මදිනව.


