mama mahinda una nam

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,655
    1
    99,898
    113
    33
    Kalutara
    මහින්දගේ හීනේ තමයි පොර මලාම පොරගේ අනුගාමිකයෝ පොරගේ බැතිමත්තු වෙලා පොරගේ ප්‍රතිමාවක් හදල දේවාලයක් හදලා මහින්ද දෙයියෝ කියල වන්දනා මාන කරන එක. තව අවුරුදු 100කින් විතර අවුරුද්දකට පාරක් පෙරහැරවල් පවා යයි.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,976
    16,617
    113
    අනිවා පිස්සු මිනිහෙක්.අගමැති පට්ටම පක්ෂයෙ වෙන කෙනෙක්ට දීල අාණ්ඩුවෙ උපදේශකයෙක් වගේ හිටියනම් කොච්චර වටිනවද..සිරිසේනය පැන්නෙත් ඒකනේ..මේ පාර මොකා පනියිද දන්නෙ නෑ..😂😂
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    අනිවා පිස්සු මිනිහෙක්.අගමැති පට්ටම පක්ෂයෙ වෙන කෙනෙක්ට දීල උපදේශකයෙක් වගේ හිටියනම් කොච්චර වටිනවද..සිරිසේනය පැන්නෙත් ඒකනේ..මේ පාර මොකා පනියිද දන්නෙ නෑ..😂😂
    මේ පාර පනින්නේ ගෝටා 😂
     
    • Like
    Reactions: D_Mad

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,976
    16,617
    113
    මම ගෝ‍ඨට කැමතියි ඒත් මහින්ද අගමැති වුන ඵක ගැන කිසිම කැමැත්තක් නැහැ..බලපංකො ඉස්සරහට ඵන ප්‍රශ්න මිනිහ අගමැති නිසා..අද කිව්ව කියල මතක තියාගනින්.
     
    • Like
    Reactions: D_Mad

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,814
    35,691
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම ගෝ‍ඨට කැමතියි ඒත් මහින්ද අගමැති වුන ඵක ගැන කිසිම කැමැත්තක් නැහැ..බලපංකො ඉස්සරහට ඵන ප්‍රශ්න මිනිහ අගමැති නිසා..අද කිව්ව කියල මතක තියාගනින්.


    ow ban mahinda lokka gama kanawa me yaka ekka ba

    atule inna ambaruwo tika control kara ganna bari wenne mahinda nisa

    goota inna wele gemak gaha gattot sinhalu goda

    gootage wayasa ekka goota marunoth kauda ban inne hari ekek
    okkoma fail kukko inne

    thatiya rath una wele rotiya puchcha palla sinhalu

    singapore wage apitath shapan eke inna
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,673
    48,957
    113
    සේදවත්ත
    ඔය නාකි සැට් එකට ආතල් එකක් ගන්න දියන් . මහින්ද හුස්ම අරින්නේ ඔය අගමැති පුටුව උඩ . ලොකු අවමගුලක් තියනවා සතියක් ශෝක කාලයක් . වෙන්නේ නැද්ද බලපන්
     
    • Like
    Reactions: Anatha sinhalu

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අනාගත පරපුරට තමා හදන්නේ.. බලය අතාරින්නේ නෑ අතෑරියොත් කල පෞ පස්සෙන් එන නිසා.. මැරෙනකන්ම දේශපාලනේ තමා..ඒක මහීට විතරක් නෙවෙයි සේරටම එකයි..නාමල් නම් එහෙමම නෑ, නාමලය ගොන් ටිකක්. 4වටේම කෙලිය එකල නම්, දැන් නම් ටිකක් ශේප් එකේ ඉන්නේ. ඉස්සරහට බලාගන්න පුලුවන් සෙල්ලම්.. කොහොම උනත් නාමල් කන්ට්‍රෝල් වෙලා ඉදීවි ටිකක් ඉදිරි ප්ලෑන් ඇති නිසා..