mama marenawa

SRI305

Member
Mar 17, 2013
866
62
0
mechchara kal awankawa ardare kala.dan ai wadak na. mara dukak..pizzu wage mata. me balli mawa winasa kala
 
amaz

Banned
Apr 10, 2009
889
94
0
mechchara kal awankawa ardare kala.dan ai wadak na. mara dukak..pizzu wage mata. me balli mawa winasa kala

mama ahala tiyenne kollo kello vinasa karanava kiyala.ubata vinasa venna pettiyak tiyenavada ban? uba nam rata harakek.avanka adarayak kiyala ekak lokaye naha meeharako. thopi vage gonnunge mala geval dakala mata epa vela. gihilla bothalayak gahala gonek gahala fun ekak ganin.ethakota relax ekak labeyi.
 
magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ගොබිලෝ උබේ ජිවිතේ නිකන් විනාස කරගන්න එපා මේක කියවපං

    මම දන්නවා බන් හිතට අමාරුයි අපි කිව්වට අමතක කරන්නත් බෑ තමයි... ඒ උනාට හිතල වැඩක් නෑ බන්... මට ඕනේ තරම් අත්දැකීම් තියෙනවා.. උබ අවංකව ආදරේ කළා නම් යන උන් අයේ එනවා... ( අත්දැකීමෙන් කියන්නේ ) උඩ ත්‍රෙඩ් එක කියවපන් ජිවත් වෙන්න තියන පොඩි කලේ ෆන් එකේ ඉදපන් ඩො
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120

    he is trolling
    have you checked his recent threads? don't be so serious
     
    diads

    Member
    Jul 29, 2008
    131
    19
    0
    Colombo
    දුකයි තමයි මචන් එත් මොනව කරන්නද ..........

    හැබැයි මචන් මට ඔයවගේ දෙයක් වුනානම් එහෙම වුන එක හොදයි කියල හිතනවා. මොකද මචන් උබ මැරීගෙන කරාට ඒකි උබට ආදරේ නැති නිසානේ දාල ගියේ. උබට ආරේ කරන කෙනෙක් ලැබෙයි...... අනිවා. වෙච්ච දේ ගැන හිතන්නවෙලාවක් නැති වෙන්න වැඩ සෙටි කර ගනින් යාලුවොත් එක්ක ෆන් ගනින්.
    ජය වෙිවා:D
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    දුකයි තමයි මචන් එත් මොනව කරන්නද ..........

    හැබැයි මචන් මට ඔයවගේ දෙයක් වුනානම් එහෙ
    ම වුන එක හොදයි කියල හිතනවා. මොකද මචන් උබ මැරීගෙන කරාට ඒකි උබට ආදරේ නැති නිසානේ දාල ගියේ. උබට ආරේ කරන කෙනෙක් ලැබෙයි...... අනිවා. වෙච්ච දේ ගැන හිතන්නවෙලාවක් නැති වෙන්න වැඩ සෙටි කර ගනින් යාලුවොත් එක්ක ෆන් ගනින්.
    ජය වෙිවා:D

    he is trolling
    have you checked his recent threads? don't be so serious
    :eek:
     
    SRI305

    Member
    Mar 17, 2013
    866
    62
    0
    දුකයි තමයි මචන් එත් මොනව කරන්නද ..........

    හැබැයි මචන් මට ඔයවගේ දෙයක් වුනානම් එහෙම වුන එක හොදයි කියල හිතනවා. මොකද මචන් උබ මැරීගෙන කරාට ඒකි උබට ආදරේ නැති නිසානේ දාල ගියේ. උබට ආරේ කරන කෙනෙක් ලැබෙයි...... අනිවා. වෙච්ච දේ ගැන හිතන්නවෙලාවක් නැති වෙන්න වැඩ සෙටි කර ගනින් යාලුවොත් එක්ක ෆන් ගනින්.
    ජය වෙිවා:D

    hmmmmmmmmm
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    2015_03_29_092245.png

    mt lavinia temple road eke tiyana massage pot valata palayan.rs 5000k deela kella ekkagena palayan.paya 2k puluvan.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,555
    113
    45
    Weligama, Sri Lanka
    අඩෝ එළනේ, කවද්ද අවසන් කටයුතු.. මල ගෙදරක නයිටක්‌ ගහන්නත් ආසයි..
    බීම බොන්නද, බිස්කට් කන්නද, සැන්විච් කන්නද එක කෙලියයි ....
    ඒ මදිවට කෙල්ලෙක් නිසා ජිවිතේ නැති කරගත්තු තෝ ගැන කියව කියවා හිනා වෙන්න පුළුවන් දවසෙම...
    අනේ තෝ වගේ හරකෙක්...
    මගේ ගෑනි මාව දාල වෙන එකෙක් එක්ක ගියා..
    දරුවත් අරගෙන...
    ඒකිගෙන් මම ඩිවෝස් උනා..
    පස්සේ අයිත ලවු එකක් කළා...
    අවුරුදු 2ක ඇන ඇන ඉඳල එකිත ගියා..
    පස්සේ තව එකියක් සෙට් උනා...
    මාස 3යි ලවු එක...
    එකිත් ගියා..
    පස්සේ තව ඔයි වගේ ෆස්ට් ලවු කිහිපයක්ම කළා....
    දැන් තව කෙල්ලෙක් ඉන්නවා...
    මට පාඩුවක් නැහැ..
    යාලු වෙච්ච හැම කෙල්ලම මට දුන්න මිසක් මගෙන් අරගන්න පින් කල නැහැ බං..
    කරන්න තියෙන දේවල් සුළුවට හරි කළා...
    එක කෙල්ලෙක් නැහැ කියල ජිවිතේ නැති කරගන්නවා නම් ඒ තමයි නියම මෝඩයෝ...
    මගේ ප්‍රොෆයිල් එකේ කතාවක් ඇති,
    අන්න ඒක කියවල බලපන්...
    තොට ඒක උනා නම් අද තෝ නැහැ...