Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MAMA O/L kara
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාරවල් ගොඩක් තියෙනවා

1) A/L කරලා රජයේ විශ්ව විද්‍යාලයකට යන්න පුලුවන්

2) ඔයා මොනවා කළත් A/L හෝ මාස හයටකට වැඩි Diploma එකක් ඕනා උපාධියක් කරන්න පෞද්ගලික ආයතන වල හෝ වෙන රටක.

Diploma එකක් කරාම ඔයාට තවත් පාරවල් දෙක්ක හම්බ වෙනවා.

a) Higher National Diploma කරන්න පුලුවන් ඒක විශ්ව විද්‍යාලයේ දෙවැනි වසරට සමාන වෙනවා. ඒක ඕනම තැනක වගේ කරන්න පුලුවන් ලංකාවේ නැතිනම් UK ,NZ,AU වල ඉන් පස්සේ තෙවැනි වසරේ එක ඕනම එම සහතිකය පිළිගන්නා විශ්ව විද්‍යාලයක කරන්න පුලුවන්. මෙහේ කරලා වෙන රටකට යනවා නම්. IELTS ඕන වෙනවා සමහර විට නමුත් ඒක විචල්‍යයි.

b)එහෙම නැතිනම් මුලසිට උපාධිය කරන්න පුලුවන්. ඒකත් මන් හිතන්නේ දැන් තියෙනවා, IIT,SLIIT (need SS A/L),SAITM තව ඇති පුලුවන් නම් හොයන්න.

නැතිනම් වෙන රටකට යන්න ඕන නම් IELTS ඕනා 6.0+ සාමාන්‍යය ඕනම උපාධියකට, නමුත් BA (Hons) Journalism degree කරනවා නම් ඒක 7.0+ වගේ ගන්නවා, TOEFL ඕනා USA වල උපාධියක් කරන්න යනවා නම්. ලකුණු ප්‍රාන්තය, විශ්ව විද්‍යාලය අනුව වෙනස් වෙනවා.

මෙතනින් අවම වියදමක් යන්නේ O/L -> 6th Month Diploma -> Higher National Diploma -> Degree.

SLIIT වගේ යනවා නම් මන් හිතන්නේ A/L ඕනා අවම S S.

මේකෙන් විශ්ව විද්‍යාල වල Rank එක බලාගෙන හොදම වගේම පුලුවන්ම එක තෝරගන්න

www.webometrics.info/

[QUOTE="Prothean, post: 10140603, member: 353059"] පාරවල් ගොඩක් තියෙනවා 1) A/L කරලා රජයේ විශ්ව විද්‍යාලයකට යන්න පුලුවන් 2) ඔයා මොනවා කළත් A/L හෝ මාස හයටකට වැඩි Diploma එකක් ඕනා උපාධියක් කරන්න පෞද්ගලික ආයතන වල හෝ වෙන රටක. Diploma එකක් කරාම ඔයාට තවත් පාරවල් දෙක්ක හම්බ වෙනවා. a) Higher National Diploma කරන්න පුලුවන් ඒක විශ්ව විද්‍යාලයේ දෙවැනි වසරට සමාන වෙනවා. ඒක ඕනම තැනක වගේ කරන්න පුලුවන් ලංකාවේ නැතිනම් UK ,NZ,AU වල ඉන් පස්සේ තෙවැනි වසරේ එක ඕනම එම සහතිකය පිළිගන්නා විශ්ව විද්‍යාලයක කරන්න පුලුවන්. මෙහේ කරලා වෙන රටකට යනවා නම්. IELTS ඕන වෙනවා සමහර විට නමුත් ඒක විචල්‍යයි. b)එහෙම නැතිනම් මුලසිට උපාධිය කරන්න පුලුවන්. ඒකත් මන් හිතන්නේ දැන් තියෙනවා, IIT,SLIIT (need SS A/L),SAITM තව ඇති පුලුවන් නම් හොයන්න. නැතිනම් වෙන රටකට යන්න ඕන නම් IELTS ඕනා 6.0+ සාමාන්‍යය ඕනම උපාධියකට, නමුත් BA (Hons) Journalism degree කරනවා නම් ඒක 7.0+ වගේ ගන්නවා, TOEFL ඕනා USA වල උපාධියක් කරන්න යනවා නම්. ලකුණු ප්‍රාන්තය, විශ්ව විද්‍යාලය අනුව වෙනස් වෙනවා. මෙතනින් අවම වියදමක් යන්නේ O/L -> 6th Month Diploma -> Higher National Diploma -> Degree. SLIIT වගේ යනවා නම් මන් හිතන්නේ A/L ඕනා අවම S S. මේකෙන් විශ්ව විද්‍යාල වල Rank එක බලාගෙන හොදම වගේම පුලුවන්ම එක තෝරගන්න [url]www.webometrics.info/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom