සිංදුවේ LYRICS බලන්න
මගේ සිංදු පොත app එක මෙතනින් - Google Playstore
මම පැතුවේ ඔබ ලගම
හැමදාම නවතින්න
මතකයට ඉඩ දෙන්න
තියෙනවා තව දුර යන්න
හිත ඇතුලේ ආදරය
සගවා ගෙන බෑ ඉන්න
ආදරයෙන් ඔබෙ ලගට වී
ඔබටම අත දෙන්න
මගේ සිංදු පොත app එක මෙතනින් - Google Playstore
මම පැතුවේ ඔබ ලගම
හැමදාම නවතින්න
මතකයට ඉඩ දෙන්න
තියෙනවා තව දුර යන්න
හිත ඇතුලේ ආදරය
සගවා ගෙන බෑ ඉන්න
ආදරයෙන් ඔබෙ ලගට වී
ඔබටම අත දෙන්න