Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mama samajayen kon weida?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල් ගැනම සිංදු අහපු ගොබිලයෝ

ඉරාජ් ජංගියක් ගලවනවා වීඩියෝ එකක් දැම්මම

ඒක බාගෙන අත් වැඩ කරපු ගොබිලයෝ ..

අපෙන් අහනවා අමරදේව දන්නවද?

ප්රින්ස්ව දන්නවද ?

ඔව් යකෝ දන්නවා ,

කපුගේවත් දන්නවා

අඟුලානේ සුනිල්වත් දන්නවා

මොරටු මුල්ලේ අසංගවත් දන්නවා

අපි උන්ට මේ අදටත් ආදරෙයි ,

තාමත් ලන්කට් එකේ අත දාගෙන පොකට් බිලියඩ් ගහන

බලු හැත්ත ,

තොපි ඔය දැන් අහන ( උඹලගේ ලැන්ග්වේජ් එකෙන් ) රොක්ස් සින්දු

එහෙම කියලා එකක් තියනවා කියලා උඹලා ඔලුවල පැල කරේ

මේ චෙස්ටර් වගේ එවුන් , උඹලා බොන්ජෝවී අඳුරන්නේ නෑ ,

මෙටලිකා දන්නේ නෑ , ලෙඩ් සේපියන් දන්නේ නෑ , පින්ක් ෆ්ලොයිඩ් ( මොන ලබ්බක්ද ඒ )

බ්ලැක් සබාත් ( පිස්සුද අලෝ )

ඇරෝ ස්මිත් ( හෑ )

රේම් ( පිස්සුද ලොක්කා )

ලින්කින් පාර්ක් ..අහලා පුරුදුයි .

කොටුවෙන් අරන් LP කියලා උඹ ඇන්ද ටී එක..

අන්න උන්ගේ බෑන්ඩ් එකේ එකෙක් මේ මැරිලා තියෙන්නේ ,

මරණය එක උගේ කැමැත්ත , නමුත් ඌ දීලා ගිය දෙයක් තිබුණා ,

හිතන්න සහ තියාගන්න ඒ සිංදුවක් අහපල්ලා ,

අඩුමගානේ වචන ටිකවත් අරන් ගුගල් ට්රාන්ස්ලේට් කරලා බලපල්ලා.

චෙස්ටර් කියන්නේ මේ අපි උඹලා වගේ සරලව උප්පත්තිය ලබපු එකෙක් නෙමෙයි , ෆට්ට කටු කාපු එකෙක් , සමාජෙන් කොන් කරපු එකෙක් ,ජිවත්වෙලා ඉන්නකන් පිළිකාවක් එක්ක සටන් කරපු එකෙක් ,

ලෝකේ අන්ත අසරණ මිනිසුන්ට ඌට ලැබෙන මුදල් වියදම් කරා ,

ලෝකේ අතපත ගපල්ලා ,

මේ ළිඳ අස්සේ ඉඳ ගෙන ගැනියෙක්ගේ බුරියක් පෙන්නන එකයි ,

බ්රා එකක් ගලවනවා වීඩියෝ එකක් ලික් වෙනකන් කෙළ පෙරාගෙන බලාගෙන ඉන්නේ නැතිව,මේ දුපතින් එහා වෙනම ලෝකයක් වෙනම සංගීතයක් වෙනම විශ්විය භාෂාවක් තියනවා, මේ ගෝත්රික මානසිකකත්වයෙන් මිදියල්ලා ,

බල්ලෙක් මැරුණත් අනේ හපොයි කියපු ජාතියක් අපි ..

පුක ඉරාගෙන පොස්ට් හදාගෙන කොමෙන්ට් දාගෙන මැරෙන්නේ නැතිව ,

උඹලා අහන සින්දු උඹලා අහපල්ලා ,

නමුත් මුගෙන් දෙයක් ගත්ත උන්ට මඩ නොගහා සහ මැරුණ එකාව ආයේ මරන්නේ නැතිව

ඒ ගොන් ආතල් තනියෙන් ගනිල්ලා ..

ප්රින්ස් වගේම චෙස්ටර් කියන්නෙත් මට නම් මගේ කාලයේ වීරයෙක්

සහ ඒ කටහඬ මේ ලංකාවේ වගේ තිස් හතලිස් වතාවක් වොයිස් එඩිට් කරලා එන කටහඬක් නෙමෙයි යකෝ , පබ්ලික් බලන්න අහන්න ලැජ්ජයිනම් හොරෙන් හරි අහපල්ලා ඒ කටහඬ ..

[QUOTE="AnGeLHuNteR, post: 21982495, member: 494178"] [SIZE=4]මල් ගැනම සිංදු අහපු ගොබිලයෝ ඉරාජ් ජංගියක් ගලවනවා වීඩියෝ එකක් දැම්මම ඒක බාගෙන අත් වැඩ කරපු ගොබිලයෝ .. අපෙන් අහනවා අමරදේව දන්නවද? ප්රින්ස්ව දන්නවද ? ඔව් යකෝ දන්නවා , කපුගේවත් දන්නවා අඟුලානේ සුනිල්වත් දන්නවා මොරටු මුල්ලේ අසංගවත් දන්නවා අපි උන්ට මේ අදටත් ආදරෙයි , තාමත් ලන්කට් එකේ අත දාගෙන පොකට් බිලියඩ් ගහන බලු හැත්ත , තොපි ඔය දැන් අහන ( උඹලගේ ලැන්ග්වේජ් එකෙන් ) රොක්ස් සින්දු එහෙම කියලා එකක් තියනවා කියලා උඹලා ඔලුවල පැල කරේ මේ චෙස්ටර් වගේ එවුන් , උඹලා බොන්ජෝවී අඳුරන්නේ නෑ , මෙටලිකා දන්නේ නෑ , ලෙඩ් සේපියන් දන්නේ නෑ , පින්ක් ෆ්ලොයිඩ් ( මොන ලබ්බක්ද ඒ ) බ්ලැක් සබාත් ( පිස්සුද අලෝ ) ඇරෝ ස්මිත් ( හෑ ) රේම් ( පිස්සුද ලොක්කා ) ලින්කින් පාර්ක් ..අහලා පුරුදුයි . කොටුවෙන් අරන් LP කියලා උඹ ඇන්ද ටී එක.. අන්න උන්ගේ බෑන්ඩ් එකේ එකෙක් මේ මැරිලා තියෙන්නේ , මරණය එක උගේ කැමැත්ත , නමුත් ඌ දීලා ගිය දෙයක් තිබුණා , හිතන්න සහ තියාගන්න ඒ සිංදුවක් අහපල්ලා , අඩුමගානේ වචන ටිකවත් අරන් ගුගල් ට්රාන්ස්ලේට් කරලා බලපල්ලා. චෙස්ටර් කියන්නේ මේ අපි උඹලා වගේ සරලව උප්පත්තිය ලබපු එකෙක් නෙමෙයි , ෆට්ට කටු කාපු එකෙක් , සමාජෙන් කොන් කරපු එකෙක් ,ජිවත්වෙලා ඉන්නකන් පිළිකාවක් එක්ක සටන් කරපු එකෙක් , ලෝකේ අන්ත අසරණ මිනිසුන්ට ඌට ලැබෙන මුදල් වියදම් කරා , ලෝකේ අතපත ගපල්ලා , මේ ළිඳ අස්සේ ඉඳ ගෙන ගැනියෙක්ගේ බුරියක් පෙන්නන එකයි , බ්රා එකක් ගලවනවා වීඩියෝ එකක් ලික් වෙනකන් කෙළ පෙරාගෙන බලාගෙන ඉන්නේ නැතිව,මේ දුපතින් එහා වෙනම ලෝකයක් වෙනම සංගීතයක් වෙනම විශ්විය භාෂාවක් තියනවා, මේ ගෝත්රික මානසිකකත්වයෙන් මිදියල්ලා , බල්ලෙක් මැරුණත් අනේ හපොයි කියපු ජාතියක් අපි .. පුක ඉරාගෙන පොස්ට් හදාගෙන කොමෙන්ට් දාගෙන මැරෙන්නේ නැතිව , උඹලා අහන සින්දු උඹලා අහපල්ලා , නමුත් මුගෙන් දෙයක් ගත්ත උන්ට මඩ නොගහා සහ මැරුණ එකාව ආයේ මරන්නේ නැතිව ඒ ගොන් ආතල් තනියෙන් ගනිල්ලා .. ප්රින්ස් වගේම චෙස්ටර් කියන්නෙත් මට නම් මගේ කාලයේ වීරයෙක් සහ ඒ කටහඬ මේ ලංකාවේ වගේ තිස් හතලිස් වතාවක් වොයිස් එඩිට් කරලා එන කටහඬක් නෙමෙයි යකෝ , පබ්ලික් බලන්න අහන්න ලැජ්ජයිනම් හොරෙන් හරි අහපල්ලා ඒ කටහඬ ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom