මල් ගැනම සිංදු අහපු ගොබිලයෝ
ඉරාජ් ජංගියක් ගලවනවා වීඩියෝ එකක් දැම්මම
ඒක බාගෙන අත් වැඩ කරපු ගොබිලයෝ ..
අපෙන් අහනවා අමරදේව දන්නවද?
ප්‍රින්ස්ව දන්නවද ?
ඔව් යකෝ දන්නවා ,
කපුගේවත් දන්නවා
අඟුලානේ සුනිල්වත් දන්නවා
මොරටු මුල්ලේ අසංගවත් දන්නවා
අපි උන්ට මේ අදටත් ආදරෙයි ,
තාමත් ලන්කට් එකේ අත දාගෙන පොකට් බිලියඩ් ගහන
බලු හැත්ත ,
තොපි ඔය දැන් අහන ( උඹලගේ ලැන්ග්වේජ් එකෙන් ) රොක්ස් සින්දු
එහෙම කියලා එකක් තියනවා කියලා උඹලා ඔලුවල පැල කරේ
මේ චෙස්ටර් වගේ එවුන් , උඹලා බොන්ජෝවී අඳුරන්නේ නෑ ,
මෙටලිකා දන්නේ නෑ , ලෙඩ් සේපියන් දන්නේ නෑ , පින්ක් ෆ්ලොයිඩ් ( මොන ලබ්බක්ද ඒ )
බ්ලැක් සබාත් ( පිස්සුද අලෝ )
ඇරෝ ස්මිත් ( හෑ )
රේම් ( පිස්සුද ලොක්කා )
ලින්කින් පාර්ක් ..අහලා පුරුදුයි .
කොටුවෙන් අරන් LP කියලා උඹ ඇන්ද ටී එක..
අන්න උන්ගේ බෑන්ඩ් එකේ එකෙක් මේ මැරිලා තියෙන්නේ ,
මරණය එක උගේ කැමැත්ත , නමුත් ඌ දීලා ගිය දෙයක් තිබුණා ,
හිතන්න සහ තියාගන්න ඒ සිංදුවක් අහපල්ලා ,
අඩුමගානේ වචන ටිකවත් අරන් ගුගල් ට්‍රාන්ස්ලේට් කරලා බලපල්ලා.
චෙස්ටර් කියන්නේ මේ අපි උඹලා වගේ සරලව උප්පත්තිය ලබපු එකෙක් නෙමෙයි , ෆට්ට කටු කාපු එකෙක් , සමාජෙන් කොන් කරපු එකෙක් ,ජිවත්වෙලා ඉන්නකන් පිළිකාවක් එක්ක සටන් කරපු එකෙක් ,
ලෝකේ අන්ත අසරණ මිනිසුන්ට ඌට ලැබෙන මුදල් වියදම් කරා ,
ලෝකේ අතපත ගපල්ලා ,
මේ ළිඳ අස්සේ ඉඳ ගෙන ගැනියෙක්ගේ බුරියක් පෙන්නන එකයි ,
බ්‍රා එකක් ගලවනවා වීඩියෝ එකක් ලික් වෙනකන් කෙළ පෙරාගෙන බලාගෙන ඉන්නේ නැතිව,මේ දුපතින් එහා වෙනම ලෝකයක් වෙනම සංගීතයක් වෙනම විශ්විය භාෂාවක් තියනවා, මේ ගෝත්‍රික මානසිකකත්වයෙන් මිදියල්ලා ,
බල්ලෙක් මැරුණත් අනේ හපොයි කියපු ජාතියක් අපි ..
පුක ඉරාගෙන පොස්ට් හදාගෙන කොමෙන්ට් දාගෙන මැරෙන්නේ නැතිව ,
උඹලා අහන සින්දු උඹලා අහපල්ලා ,
නමුත් මුගෙන් දෙයක් ගත්ත උන්ට මඩ නොගහා සහ මැරුණ එකාව ආයේ මරන්නේ නැතිව
ඒ ගොන් ආතල් තනියෙන් ගනිල්ලා ..
ප්‍රින්ස් වගේම චෙස්ටර් කියන්නෙත් මට නම් මගේ කාලයේ වීරයෙක්
සහ ඒ කටහඬ මේ ලංකාවේ වගේ තිස් හතලිස් වතාවක් වොයිස් එඩිට් කරලා එන කටහඬක් නෙමෙයි යකෝ , පබ්ලික් බලන්න අහන්න ලැජ්ජයිනම් හොරෙන් හරි අහපල්ලා ඒ කටහඬ ..