man ada hutch sim ekakk gaththa bola

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,363
    14,193
    113
    Enjoy
    20230212_145226.jpg


    ශුවර්ද
     
    Last edited:
    • Like
    Reactions: hecker_thama

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මොකක්ද දාපු පැකේජ් එක? Cliq නම් මුල් ටිකේ ස්පීඩ් පස්සෙ ස්ලෝ වෙනවා.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,685
    9,753
    113
    එහෙම බෑ. නම්බර් එකත් පෝස්ට් කරන්ඩ ඕනෙ. නැත්තන් විශ්වාස නෑ.

    මොකක්ද දාපු පැකේජ් එක? Cliq නම් මුල් ටිකේ ස්පීඩ් පස්සෙ ස්ලෝ වෙනවා.
    මමත් 100GB දැම්මා. පට්ට ස්ලෝ. මෙහෙට සිග්නල් එහෙමත් අඩුයි හැබැයි.
    ------ Post added on Feb 12, 2023 at 12:43 PM
     
    • Haha
    • Like
    Reactions: EKGuest and EdNygma

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    හච් සිම් එකක් මගේ ලඟත් තියෙනව !හැබැයි අපේ පැත්තට No Service!:baffled:
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    අනේ හරි සංතෝසයි පුතේ.. කොච්චර එකක්ද හච් සිම් එකක් ගත්ත එක. අපේ ගෙදර කිරි බතුත් හැදුවා ඔයා හච් සිම් එකක් ගත්තා කියන සතුටට. මං මේ උඩ පනින ගමන් ඉන්නේ.

    Happy So Excited GIF