මගෙ පරණ hutch sim එකට කිසිම offer එකක් නෑ
අලුත් සිම් ගත්ත එකෙක්ට 10gb, 900min free හම්බෙලා තිබ්බා
අලුත් කිව්වට අලුතෙන්ම නෙවෙයි දැන් අවුරුද්දක් විතර ඇති
අනික උගෙ my offers එක බැලුවම සෑහෙන offers තොගයක් තියෙනවා
මට තියෙන්නෙ උපරිම දෙකයි තුනයි
උඹල hutch පාවිච්චි කරන එකෙක් නම් මේක වෙනවද?