man danna adaren tikak 2

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
http://www.elakiri.com/forum/showthread.php?t=1100034
................
ආදරෙන් බෑන්දුනම දෙන්නෙක්
හීනෙන්වත් දුරස් වෙන්නෙ නෑ
දුර ඈතක තනි වෙන්න උනත්
සිතින් දුරස් වෙන් නෑ

දෑන උගත් පෙම් වතෙක් පෙම් වතියක්
පෙම්වතිය පෙම්වතා මදි කියන්නෙ නෑ
හදක් වෙලා පායනකන් ආලොකය වෙනව මිසක්
තරු එලිය මදි කියන් නෑ

පෙමේ තරම පෙන්නන්න මන් තමයි හොදම
කවදවත් ආටොප නෑ
හෑබෑ පෙම දෑනුනම හදවතින් ආදරේ
උතුරා නොගලන් නෑ

බස් වල යනකොට අම්මෙක් දෑක්කම නෑගිටින් නෑතිව සීට් රත් කරන කොල්ලො
බිරිදගෙ දුක දක්කිනෙත් නෑ
සන්වේදී කමක් නෑති පෙම්වතෙක් පෙම්වතියක්
සාර්තක වෙන්නෙත් නෑ

කොල්ලගෙ දත් ගලව ගලව මෝඩ කමට ගන්න කෙල්ලො
ගොනාට අදිනව දන්නෙත් නෑ
කෙල්ලන්ට දුක් ගින්දර දෙන කොල්ලො
හෑමදාම සතුටින් ඉන්නෙත් නෑ

නොතේරෙන කාලෙට ආකර්ශනෙන් බෑදුනට
ඒ හිත් අද ගෑනීම ආදරයක් වෙන්නෙ නෑ
ආලෙයි අදරෙයි වෙනස දෑනගන්න දෙන්නෙක්
කල කිරෙන්නෙත් නෑ

ආදරේ සොදුරු වෙනවා මිසක් තව තව
රුදුරු වෙන්නෙ නෑ
යන රෑල්ලට අපි අහු වෙලා
ඒ ආදරේ අරුත දකින්නෙ නෑ
 
Last edited:

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
ආදරය සුන්දරයි ඒත් මටනම් එහෙම නැ.... :(:(
කොහොම උනත් ලස්සනයි දිගටම කරගෙන යන්න.............:)