Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Man Gamee Kolla - Song
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චරිත පිළිබද සුළු විග්‍රහයක්

චාර්ල්ස් ඇන්තනී -

දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කරන, කතෝලික තරුණයෙක්...

අද කාලේ සුලභව සිටින ගීතයක් කර තැනකට ඒමට උත්සහ කරන පුද්ගලයෙක්...

අධිෂ්ඨානය වෙතට යෑමට සෑමදේම කරයි..

චතුරංග -

දැඩි කල්පනාවෙන් දුරදිග බලා කටයුතු කරන නිහඩ තරුණයෙක්...

කැමරාකරණයට දක්ෂ, දැඩි හික්මීමක් ඇති බුද්ධිමත් පුද්ගලයෙක්...

සම්ප්‍රදායික ලෙස බොලද ලෙස ආදරය කරන තරුණයෙක්, චතුරංග

අජන්ත -

කොටින්ම කිවහොත් ජේ.වී.පී කාරයෙකි...

සෑම දෙයටම උත්තර සොයන්නට උත්සහ කරන්නේ ගැටුම් මගිනි...

දුරදිග නොබලා, ක්ෂණිකව තීරණ ගනියි...

(කතාවේ මේ චරිතයෙන් විශාල පණිවුඩයක් අපිට දෙනවා)

සන්තුෂ් -

නළු උණ ඇගේ ඇති සාමාන්‍ය කොල්ලෙක්

කිසිම දෙයක බරක්පලතක් තේරුම් නොගන්නා මොහු එදා දවස ගැන එදා උදේට හිතන තරුණයෙක්

ආදරය ඉදිරියේ සියල්ලක් පූජා කිරීමට මොහු පසුබට නොවෙයි...

ලීසා -

අද සමාජයේ විශාල ප්‍රශ්ණයක් අපිට මේ චරිතයෙන් ගෙන එනවා...

සාමාන්‍ය විදිහට ගමේ ඉදං නගරෙට ඇවිත් යාලුවෙක්ගේ ගෙදර නැවතිලා ඉන්න ලස්සන කෙල්ලෙක්...

ජීවිතය ගැන තේරුම් ගැනීම, දුරදිග බලලා තීරණ ගැනීම නම් බිංදුවයි...

සාමාන්‍ය කොල්ලෙක් එක්ක යාලු වෙලා ඊට පස්සේ ඒ කොල්ලාව අත ඇරලා සල්ලිකාරයෙක් එක්ක යාලු වෙලා ජීවිතේ වරද්දගන්න යන කෙල්ලෙක්...

ඇත්තටම අද සමාජේ වෙන්නෙත් මේ ටිකනේ..

උදාරි -

නගරයේ ඉන්න පොෂ් ටයිප් එකේ කෙල්ලෙක්...

මෙය ටිකක් ප්රවේශම්කාරී එක්කෙනෙක්...ඒ වුනත් සමහර දේවල් ගැන හිතන්නේ නෑ...

මේ චරිතෙනුත් මාර පණිවුඩයක් ගේනවා....

අර සමහරු ඉන්නේ බැදපු මිනිස්සුත් එක්ක යාලු වෙන අය...මෙයත් එහෙම තමා

[QUOTE="delmar, post: 15342590, member: 56740"] [SIZE="3"]චරිත පිළිබද සුළු විග්‍රහයක් [B]චාර්ල්ස් ඇන්තනී - [/B] දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කරන, කතෝලික තරුණයෙක්... අද කාලේ සුලභව සිටින ගීතයක් කර තැනකට ඒමට උත්සහ කරන පුද්ගලයෙක්... අධිෂ්ඨානය වෙතට යෑමට සෑමදේම කරයි.. [B]චතුරංග -[/B] දැඩි කල්පනාවෙන් දුරදිග බලා කටයුතු කරන නිහඩ තරුණයෙක්... කැමරාකරණයට දක්ෂ, දැඩි හික්මීමක් ඇති බුද්ධිමත් පුද්ගලයෙක්... සම්ප්‍රදායික ලෙස බොලද ලෙස ආදරය කරන තරුණයෙක්, චතුරංග [B]අජන්ත - [/B] කොටින්ම කිවහොත් ජේ.වී.පී කාරයෙකි... සෑම දෙයටම උත්තර සොයන්නට උත්සහ කරන්නේ ගැටුම් මගිනි... දුරදිග නොබලා, ක්ෂණිකව තීරණ ගනියි... (කතාවේ මේ චරිතයෙන් විශාල පණිවුඩයක් අපිට දෙනවා) [B]සන්තුෂ් - [/B] නළු උණ ඇගේ ඇති සාමාන්‍ය කොල්ලෙක් කිසිම දෙයක බරක්පලතක් තේරුම් නොගන්නා මොහු එදා දවස ගැන එදා උදේට හිතන තරුණයෙක් ආදරය ඉදිරියේ සියල්ලක් පූජා කිරීමට මොහු පසුබට නොවෙයි... [B]ලීසා - [/B] අද සමාජයේ විශාල ප්‍රශ්ණයක් අපිට මේ චරිතයෙන් ගෙන එනවා... සාමාන්‍ය විදිහට ගමේ ඉදං නගරෙට ඇවිත් යාලුවෙක්ගේ ගෙදර නැවතිලා ඉන්න ලස්සන කෙල්ලෙක්... ජීවිතය ගැන තේරුම් ගැනීම, දුරදිග බලලා තීරණ ගැනීම නම් බිංදුවයි... සාමාන්‍ය කොල්ලෙක් එක්ක යාලු වෙලා ඊට පස්සේ ඒ කොල්ලාව අත ඇරලා සල්ලිකාරයෙක් එක්ක යාලු වෙලා ජීවිතේ වරද්දගන්න යන කෙල්ලෙක්... ඇත්තටම අද සමාජේ වෙන්නෙත් මේ ටිකනේ.. :dull: [B]උදාරි - [/B] නගරයේ ඉන්න පොෂ් ටයිප් එකේ කෙල්ලෙක්... මෙය ටිකක් ප්රවේශම්කාරී එක්කෙනෙක්...ඒ වුනත් සමහර දේවල් ගැන හිතන්නේ නෑ... මේ චරිතෙනුත් මාර පණිවුඩයක් ගේනවා.... අර සමහරු ඉන්නේ බැදපු මිනිස්සුත් එක්ක යාලු වෙන අය...මෙයත් එහෙම තමා :dull:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom