Man Gamee Kolla - Song

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    දශකයේ ලොවෙත් නැති ගීතය​
    541957_649183151774804_1810493914_n.jpg

    උඹලා බලනවාද දන්නේ නෑ රූපවාහිනියේ 7.30 ට යනවා ටෙලි නාට්‍යයක් *ඒ ලෙවල් ඉවරයි* කියලා
    මාව ලස්සනයි මචංලා....නළු නිලියෝ හැමෝම මාර රිලැක්ස් එකේ රගපානවා...සුපිරි රගපෑම්...
    අපේ තාරුණයට ගැලපෙන සුපිරි කතාවක්...
    ලොකු තේරුමකුත් තියනවා කතාවේ...
    කතාවේ හැටියට උන්ටික සිංදුවක් හදනවා...
    මෙන්න ඒ සිංදුව..
    නිල වශයෙන් තාම හොද කොපියක් ඇවිත් නෑ
    එතකං මේකෙන් සැනසෙමු....



    Real Artist - Lahiru Pramu Perera, Nino Araliya Jayakody (Rap)

    කතාව බලලා නැති කස්ටිය මං කියනවාට මේ ලින්ක් වලින් බලන්න මුල ඉදං
    පට්ටයි...පතුරුයි...

    http://www.helabimatv.com/view.php?as=26755

    Characters

    nino.jpg

    Santhush - Nino Araliya Jayakody

    9372_4879358468408_2080248556_n.jpg

    Charlee - Dasun Pathirana

    0.jpg

    Ajantha (Ajaa) - Madura Prabhashwara

    thumb500_jagath_02.jpg

    Chathuranga - Jagath Manuwarna

    983654_675283059164813_1234970318_n.jpg

    Leeza - Shalini Tharaka

    images

    Udari - Samanalee Fonseka
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    ඕක මල්ලියා කොටස් 100න් ඉවරයිලු නේද ,,,
    මම පලවෙනි 50හා බැලුවා.
    ඉවර උනහම ඉතුරුටික බලනවා ......:)
    ඔව් අයියේ
    මම දන්න විදිහටනම් ජාතික රූපවාහිනියට ගන්නේ කොටස් 100 ක් හෝ ඊට අඩු කතා විතරයිලු
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    ඔව් අයියේ
    මම දන්න විදිහටනම් ජාතික රූපවාහිනියට ගන්නේ කොටස් 100 ක් හෝ ඊට අඩු කතා විතරයිලු
    ඔය කතාව මල්ලියා මුලින්ම කොටස් 25කට හරි 30කට හදලා තියෙන්නේ.
    පස්සේ තමයි රූපවාහිනියෙන් කියලා 100ක් කරලා තියෙන්නේ ..:)
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    ඔය කතාව මල්ලියා මුලින්ම කොටස් 25කට හරි 30කට හදලා තියෙන්නේ.
    පස්සේ තමයි රූපවාහිනියෙන් කියලා 100ක් කරලා තියෙන්නේ ..:)
    අම්මටසිරි එහෙමද
    රූපවාහිනියේ වැඩ කරන මගේ යාලුවෙකුත් ඔහොම සීන් එකක් කිව්වා
    අර අජන්තට ඉන්න කොල්ලා, මිනිහා ලෝයර් කෙනෙක්.මිනිහගේ කෙල්ලත් ලෝයර් කෙනෙක්
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    අම්මටසිරි එහෙමද
    රූපවාහිනියේ වැඩ කරන මගේ යාලුවෙකුත් ඔහොම සීන් එකක් කිව්වා
    අර අජන්තට ඉන්න කොල්ලා, මිනිහා ලෝයර් කෙනෙක්.මිනිහගේ කෙල්ලත් ලෝයර් කෙනෙක්
    :eek::eek::eek:
    අප්පටසිරි ,,,
    මිනිහා පට්ට ඇට් එකක්නේ දෙන්නේ...