![]()
එහෙම කරන්න පුලුවන්ද යකෝ
දේපල අයිති කෙනාට කැමති විදිහට බෙදුවෑකි. අන්තිම කැමැත්තක් ලියල තිබ්බත් පණ පිටිං ඉන්නවනං ඒක වෙනස් කරන්න පුලුවන්. උඹට record එක remix කල්ල සින්දුවක් හදන්න තමා වෙන්නෙ![]()
වහලෙ එහෙම රත් වෙලා ගෙයි ඉන්න බෑ කියල ප්රශ්න තියෙන අය ඉන්නවනෙඒකට සල්ලි වියදං කල්ල වහලෙ ගලෝගෙන එක එක ඒව අල්ලන එකේ වහලෙ උඩිං දැල් ටිකක් දාල ගේ වටේ මදු වැල් ටිකක් හිටෝල වහලෙට යැව්ව නං මොකෝ
![]()
කෙටියෙන් ලියන්න විශේෂ අකුරු ඇත![]()
මුට සිඞ්හල බැරිය![]()
![]()

ඒකට සල්ලි වියදං



