මම මොකද්ද කරන්න ඕනේ දැන්

Kiri chuwa

Banned
Nov 18, 2018
655
43
0
මල්ලිම වලව්ව
මම මොකද්ද කරන්න ඕනේ දැන්

මෙන්න මේකයි මිතුරනි ගැටළුව. 
මගේ පවුලේ ඉන්නේ මමයි මගේ මල්ලියි. අපි පදිංචි මහනුවර.
මීට කාලෙකට ඉස්සර මම කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටියා. ඒ කෙල්ල පදු. මම මේ සම්බන්දේ ගෙදෙට්ට කිව්වම අපේ ගෙදර ලොකු ප්‍රශ්නයක් ඇති උනා අඩුකුලෙන් බදින්නවයි කියල. පස්සේ අපේ තාත්ත කිව්ව ලමයි දෙන්නගෙන් එක්කෙනෙක් හරි අඩු කුලෙන් බැන්දොත් ඒ කෙනාට දේපල කිසිම දෙයක් හම්බවෙන්නේ නෑ අනිත් කෙනාට දේපල සේරම ටික ලියනවයි කියල. පස්සේ මම යාලුවෙලා ඉදිය කෙල්ලව අතෑරදාල හොද කුලෙකින් කෙල්ල්ක්ව කසාද බැන්දා.
අපේ මල්ලිත් මීට මාස 6කට උඩින් පෙරේරා කියල කරාවේ කෙල්ලෙක්ව බදින්න ඇහුවා. ගෙදරින් කිව්ව බැන්දොත් දේපල කිසිම දෙයක් දෙන්නේ නෑ කැමතිනං බැදපන් කියල, මූ දේපොල මුකුත් කාරිය එපා කියල අර කෙල්ලව බැදගෙන නෙදර්ලන්තයට ගියා.
එහෙ ගිහිල්ලා අම්මටයි තාත්තටයි කෝල් ගත්තට එයාල ඉස්සුවේ නෑ තරහට. පස්සේ මට ගත්තම මම ඉස්සුවා. අම්මට දෙන්න කිව්වම ෆෝන් එක මම අම්මට දුන්නා.. ඉන් පස්සේ අම්ම කතා කරල බැන්න අපි උබව දරු කමෙනුත් අයින් කලා මේ දේපොල කිසිවක් කාරිය උබට දෙන්නේ නෑ සේරම අයියට ලියනවයි කියල. මල්ලිත් ඒකට හා කිව්ව. දේපොල ඕනේ නෑ අම්මල තරහ අයින් කරගන්න ඒ ඇති මට සතයක් වත් ඕනේ කරන්නේ නැතිය කියල. මේකේ කෝල් රෙකෝඩ් එකත් මා ගාව තියෙනෝ. එහෙම කියල ඉදලා දැන් මාස දෙකට විතර උඩදි ඉදලා කාරිය අම්ම මල්ලිට කතා කරන්න ගත්ත.තාත්ත නං කතා කරන්නේ නෑ තාමත්. කොහොමහරි දැන් අම්මලා හදන්නේ මටයි මල්ලිටයි දෙන්නටම දේපොල දෙකට බෙදල ලියල දෙන්න. මම මේකට ගෙදර අය එක්ක රන්ඩු උනාම එයාල කියන්නේ අපි තරහට කිව්වට එහෙම බෑනේ එයාගේ කොටස එයාටත් දෙන්න ඕනැයි කියල. තාත්තත් මල්ලි එක්ක කතා නොකලට එයත් ඒ මතේම ඉදන් කියනෝ මල්ලිගේ බාගේ එයාට දෙන්නම ඕනැයි කියල. ලබන සිංහල අවුරුද්දට කලින් මේ දේපොල බෙදලා ඉවරයක් කරන්නයි එයාල බලන්නේ. අන්තිමට මට තමයි මේකෙන් අසාදාරනේ උනේ අවුරුදු 4ක් යාලුවෙලා ඉදිය කෙල්ලත් නැති උනා දේපොල බාගෙකුත් දැන් නැතිවෙන්න ‍යනවා. අරූට අන්තිමට කෙල්ලයි දේපොලයි සේරම හම්බවෙන්නේ යන්නේ. මේක මහ අසාදාරනයක් නේ. අම්ම කියපු කෝල් රෙකෝඩ් එක මගේ ලග තියෙන නිසා මට බැයිද මොනාහරි කරල මේ දේපොල ටික සේරම තනියෙන් අයිති කරගන්න. මේ අසාදරනේට මොකද්ද කරන්න පුලුවන්
 
MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,570
    2,968
    113
    Sri Lanka
    මුලින් ඔය ෆොන්ට් එක වෙනස් කරපන් බන්. අඩුරගන්න ලේසියි උබව :eek:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :rofl: :rofl:
    එහෙම කරන්න පුලුවන්ද යකෝ :rofl:
    දේපල අයිති කෙනාට කැමති විදිහට බෙදුවෑකි. අන්තිම කැමැත්තක් ලියල තිබ්බත් පණ පිටිං ඉන්නවනං ඒක වෙනස් කරන්න පුලුවන්. උඹට record එක remix කල්ල සින්දුවක් හදන්න තමා වෙන්නෙ :rofl:
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    :rofl: :rofl:
    එහෙම කරන්න පුලුවන්ද යකෝ :rofl:
    දේපල අයිති කෙනාට කැමති විදිහට බෙදුවෑකි. අන්තිම කැමැත්තක් ලියල තිබ්බත් පණ පිටිං ඉන්නවනං ඒක වෙනස් කරන්න පුලුවන්. උඹට record එක remix කල්ල සින්දුවක් හදන්න තමා වෙන්නෙ :rofl:

    Ithin ban amma matai denne kiyala porondu wenawane e record eke. Aiyata serama liyanawa kiyala ahennama thiyenawa.
    Porondu unadema karawaganna widihak nadda.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ithin ban amma matai denne kiyala porondu wenawane e record eke. Aiyata serama liyanawa kiyala ahennama thiyenawa.
    Porondu unadema karawaganna widihak nadda.

    කරවගන්න පුලුවන් උඹට අම්මයි තාත්තයි එක්ක කතා කල්ල විතරයි. එහෙම පොරොන්දු වුනා කියල කටවචනෙට කියන හැම දේම කරන්න නීතියෙන් බැඳිල නෑ. එහෙනං උඹට බැරියෑ බොරුවට කාට හරි කොලේක උගෙ දේපල සේරම උඹට දෙනව කියල ලියල ඒක කියන්න කියල කියන එක රෙකෝඩ් කල්ල ඒක ඉදිරිපත් කල්ල උගෙ දේපල උඹට පවරගන්න. :baffled:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    උබ අර අත ඇරිය කීව කෙල්ලම මැරි කලත් ඔය ටිකමයි වෙන්නෙ....
    දැන් ගිය හකුරට අඩන්නෙ නැතුව ලැබෙන දේ බාර ගනින්.
    දෙමව්පියො,සහෝදරකම්,උබෙම පවුල හොදින් තියගන්න පුලුවන් වෙන විදිහක් නෑ.
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    කරවගන්න පුලුවන් උඹට අම්මයි තාත්තයි එක්ක කතා කල්ල විතරයි. එහෙම පොරොන්දු වුනා කියල කටවචනෙට කියන හැම දේම කරන්න නීතියෙන් බැඳිල නෑ. එහෙනං උඹට බැරියෑ බොරුවට කාට හරි කොලේක උගෙ දේපල සේරම උඹට දෙනව කියල ලියල ඒක කියන්න කියල කියන එක රෙකෝඩ් කල්ල ඒක ඉදිරිපත් කල්ල උගෙ දේපල උඹට පවරගන්න. :baffled:

    Mehema case ekak thiyenawa. Ape surname eka මල්ලිමාරච්චි, eth podi kale mallige uppanne thibune මල්ලිකාරච්චි kiyala. Passe thaththa eka wenas kala malliwa iskole danakota..
    E parana uppanne original ekak gedara thiyenawa amma athe.
    Eka pennala malli ape pawlata aithi na eya passe aran hadagathtga kenek ganata kathawak hadaganna bari weida mata.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Mehema case ekak thiyenawa. Ape surname eka මල්ලිමාරච්චි, eth podi kale mallige uppanne thibune මල්ලිකාරච්චි kiyala. Passe thaththa eka wenas kala malliwa iskole danakota..
    E parana uppanne original ekak gedara thiyenawa amma athe.
    Eka pennala malli ape pawlata aithi na eya passe aran hadagathtga kenek ganata kathawak hadaganna bari weida mata.

    ලමයි ඉන්දැද්දි දේපල අයිති කෙනාට කැමති නං දේපල ටික වෙන කාට හරි ලිව්වෑකි :baffled: ඔය අනං මනං ප්‍රශ්න ඇතිවෙන්නෙ කාටවත් ලියන්නැතුව මැරුණාම විතරයි :rofl: දැන් උඹ අම්මවයි තාත්තවයි මරන්න එපා ඒක කරගන්න :rofl:
    දේපල අයිති කෙනා තමං කැමති විදිහට ලියනව බලං ඉන්නව ඇරෙන්න උඹට කරන්න දෙයක් නෑ බං. :)
    අනික උඹලට හෙනට දේපල ඇතිනෙ. මල්ලිට බාගයක් දුන්න කියල උඹේ ඇඟෙන් කෑල්ලක් යන්නෙ නෑනෙ.
    උඹට අසාදාරණයක් වුන එක ඇත්ත. එහෙම වුනා කියල මල්ලිට දේපල නොදී හිටිය කියල කලිං කෙල්ලව බඳින්න උඹට ලැබෙනවද ? නෑනෙ. මට අසාධාරණයක් වුනා නං මල්ලිටත් වෙන්න ඕනෙ කියන හැඟීම විතරනෙ ඔතන තියෙන්නෙ.
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    උබ අර අත ඇරිය කීව කෙල්ලම මැරි කලත් ඔය ටිකමයි වෙන්නෙ....
    දැන් ගිය හකුරට අඩන්නෙ නැතුව ලැබෙන දේ බාර ගනින්.
    දෙමව්පියො,සහෝදරකම්,උබෙම පවුල හොදින් තියගන්න පුලුවන් වෙන විදිහක් නෑ.

    එහෙනම් මට ගානක් නෑ. මම අවංකවම ආදරේ කරපු කෙල්ලව මම දේපල නිසා අත අරිනකං ඉදලා දැන් අම්මලා බාගෙ බාගෙ බෙදන්න යනවා ඒක අසාදාරනයි නෙ.
    මල්ලිට ඔය කෙල්ලව බදින්න මම උදවුත් කලා දේපල අරගන්න ඕන නිසා. රට යන්න ටිකට් දාන්න සේරටම වියදම් කරේ මම.
    එක්කො මටත් ලව් කරපු කෙල්ලව බදින්න දෙන්න තිබ්බනේ බාගේ බාගේ බෙදනවනම්.
    දේපල ඔක්කොම මට ඕන නිසානේ මම ලව් එකත් අතෑරියේ.
    එක මගේ අවංකම ආදරේ.