Man marei wage sinhalu

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    Hinen thadi jet black snake ekek dekka dilisenawa.u mage wahane service center ekata ewilla.service center eke un hathara wate diwwa.man uwath dagena aye awa.u ita passe behala giya :(
    උඹ මොකටද ඌව දාගෙන ආවේ. සර්විස් සෙන්ටර් එකේම තියලා ආවනම් ඉවරයිනේ. :lol:
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,223
    7,245
    113
    Back Bay-Beacon Hill, Boston
    160508779_10159846001171874_1784322398829572913_n.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,042
    68,474
    113
    උඹ මොකටද ඌව දාගෙන ආවේ. සර්විස් සෙන්ටර් එකේම තියලා ආවනම් ඉවරයිනේ. :lol:
    U pet wage mage agata awa.mata damage ekak kare ne.itin ussala car eke back seat eke demma.baba wage hitiya :oo:
     
    • Like
    Reactions: hodakolla

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,647
    22,789
    113
    අම්බකිස්ස
    ගෑනු කෙනෙක්ට නන් සර්පයෙක් හීනෙන් පේන්නේ බබෙක් හම්බෙන්න ලන් වුනාම කියලයි මහ මායා දේවොය දුටු සිහිනය කවි පන්තියේ තියෙන්නේ...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,042
    68,474
    113
    ගෑනු කෙනෙක්ට නන් සර්පයෙක් හීනෙන් පේන්නේ බබෙක් හම්බෙන්න ලන් වුනාම කියලයි මහ මායා දේවොය දුටු සිහිනය කවි පන්තියේ තියෙන්නේ...
    baba hembeida
     
    • Like
    Reactions: hodakolla

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,969
    1
    102,483
    113
    34
    Kalutara
    මටත් මහා විකාර හීනයක් පෙනුනා. සර්පයො සෙට් එකකුත් හිටියා. ආයෙ මම 1960 ගනන් වලට ගිහින් ඉන්න්වා දැක්කා. ඒ කාලෙ ඔරලෝසු වැඩ කරන්නෙ අතීතෙට. කැලැන්ඩරෙත් එහෙමයි.
     
    • Like
    Reactions: hodakolla