Man of the Zimbabwe :: චාටර් වැඩ

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඊයේ මැච් එකේදි......... Zimbabwe එවුන් මහා චාටර් වැඩක් කලේ...... Man of the Series හරි නම් දිල්ශාන්....වෙන්න ඕනේ.

    මේ Century දෙකක්, ගහලා Zimbabwe Final ගෙනාවට Award දෙනවා නම්, ඒ Award එක එක්කො Man of the Zimbabwe කියලා දෙන්න ඕනේ. :angry:

    අපරාදේ.....ලංකාවට ලැබෙන්න තිබ්බ Award එකක් නැති වුනා. :(

    කට්ටිය මොකද හිතන්නේ.
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    ඊයේ මැච් එකේදි......... Zimbabwe එවුන් මහා චාටර් වැඩක් කලේ...... Man of the Series හරි නම් දිල්ශාන්....වෙන්න ඕනේ.

    මේ Century දෙකක්, ගහලා Zimbabwe Final ගෙනාවට Award දෙනවා නම්, ඒ Award එක එක්කො Man of the Zimbabwe කියලා දෙන්න ඕනේ. :angry:

    අපරාදේ.....ලංකාවට ලැබෙන්න තිබ්බ Award එකක් නැති වුනා. :(

    කට්ටිය මොකද හිතන්නේ.

    Na machan man hithanne un eka dunna widiha hari... Dilshanta denna thibba thamai eth Zimbabwe kiyanne loweth final ekakata enne nathi team ekak & aru hama match ekema wage score karath....
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Na machan man hithanne un eka dunna widiha hari... Dilshanta denna thibba thamai eth Zimbabwe kiyanne loweth final ekakata enne nathi team ekak & aru hama match ekema wage score karath....

    මමත්, පිළි ගන්නවා බන්, උන් ලොකු ගේමක් දුන්නේ කියලා. එත්.... එහෙම රටේ තත්වේ අනුව ඕක දෙන්න ගියොත්..... හැමදාම, උන් තමා Man of the Series වෙන්නේ.

    උගේ Final Match එකේ Score එක
    19... ඉතින්.... බලපන්:(

    col_ps.gif
    BRM Taylor c Samaraweera b Fernando 19 45 22 3 0 86.36
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63

    මමත්, පිළි ගන්නවා බන්, උන් ලොකු ගේමක් දුන්නේ කියලා. එත්.... එහෙම රටේ තත්වේ අනුව ඕක දෙන්න ගියොත්..... හැමදාම, උන් තමා Man of the Series වෙන්නේ.

    උගේ Final Match එකේ Score එක
    19... ඉතින්.... බලපන්:(

    col_ps.gif
    BRM Taylor c Samaraweera b Fernando 19 45 22 3 0 86.36

    nehe machan,India knock out karala Zimbabwe final genawa nisa B Taylorta eka denna one
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මට නම් මාර Upset බන්......... වැඩේට....... එකෙක් ඉඳලා ඉඳලා සෙල්ලම් කරහම වත්, ඌට සැලකිල්ලක් දක්වන්න එපැයි. අනික Team එක සිරාවට Victory එකට ගෙනිහින් ඔක්කොමත් කරලා..... වෙන කොහෙවත් ඉන්න එකෙක් Man of the Series ගත්තම. :(
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka

    ඔව් බන් කැත වැඩ මේ බලපං.....
    Most runs
    Player Mat Inns NO Runs HS Ave BF SR 100 50 0 4s 6s
    TM Dilshan (SL) 5 5 2 328 108* 109.33 316 103.79 1 3 0 38 4
    BRM Taylor (Zim) 5 5 1 295 119* 73.75 357 82.63 1 2 0 22 4
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Na machan man hithanne un eka dunna widiha hari... Dilshanta denna thibba thamai eth Zimbabwe kiyanne loweth final ekakata enne nathi team ekak & aru hama match ekema wage score karath....

    agree with you cuz his performance is cruicial, also uba oya kiyana widiyata 2009 T20 world cup eke man of the series pakistan porakata denna ona eka ehema une nane runners up una ape dilshanta labuuna