ඊයේ මැච් එකේදි......... Zimbabwe එවුන් මහා චාටර් වැඩක් කලේ...... Man of the Series හරි නම් දිල්ශාන්....වෙන්න ඕනේ.
මේ Century දෙකක්, ගහලා Zimbabwe Final ගෙනාවට Award දෙනවා නම්, ඒ Award එක එක්කො Man of the Zimbabwe කියලා දෙන්න ඕනේ.
අපරාදේ.....ලංකාවට ලැබෙන්න තිබ්බ Award එකක් නැති වුනා.
කට්ටිය මොකද හිතන්නේ.

awulak naa paw neh uoo 
uoo gahuwe 