man & women

mr.white

Member
Oct 18, 2011
224
23
0
ගැහැණුන් සහ පිරිමින් ඇයි මෙතරම් වෙනස් පොතේ ලස්සනට මේ දේවල් විස්තර කරල තියනවා......
 

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
අම්මා : මේ..ෆ්‍රිජ් එකේ බටර් එකක් ඇති පොඩ්ඩක් අරං දෙන්න පුලුවන්ද?

පුතා: කෝ නෑ නේ??

අම්මා : බලන්න කෝ පොඩ්ඩක්...මං දැන් ටිකකට කලින් නේ තිබ්බේ!
පුතා:මං දන්නේ නෑ..මෙතන නෑ!තිබ්බ නම් ඇවිත් අරගන්න..

(ඇය පැමිනේ..අත දමා මැජික් එකක මෙන් බටර් එක අරං පෙන්වයි..)

අම්මා : මේ තියෙන්නේ...තමුසෙට ඇස් පේන්නේ නැද්ද...??
පුතා : +*&#%$@*^%@*



:baffled::baffled:මේ මගුළ මට හැමදාම වෙනවනෙ බං....:confused::confused:

පට්ට Thread එකක් මචෝ....:yes::yes:


:rofl::rofl:
 

Sheenmax

Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83

    කතාව II : (පවුලක දෙබසක්...)

    අම්මා/බිරිඳ : මේ..ෆ්‍රිජ් එකේ බටර් එකක් ඇති පොඩ්ඩක් අරං දෙන්න පුලුවන්ද?

    පුතා/සැමියා: කෝ නෑ නේ??

    අම්මා/බිරිඳ : බලන්න කෝ පොඩ්ඩක්...මං දැන් ටිකකට කලින් නේ තිබ්බේ!
    පුතා/සැමියා:මං දන්නේ නෑ..මෙතන නෑ!තිබ්බ නම් ඇවිත් අරගන්න..

    (ඇය පැමිනේ..අත දමා මැජික් එකක මෙන් බටර් එක අරං පෙන්වයි..)

    අම්මා/බිරිඳ : මේ තියෙන්නේ...තමුසෙට ඇස් පේන්නේ නැද්ද...??
    සැමියා/පුතා : +*&#%$@*^%@*


    :lol: same here :P :rofl:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Allan+Barbara Pease මේකේ සිංහල පරිවර්ථනයක් තියෙනව " ගැහැණිය මෙතරම් වෙනස්වන්නේ ඇයි"