මචන්ලා මට මේ පොත හොයා ගන්න උදව් කරපල්ලා...

Concept in Stratagic Management & Business Politics.
(12th edition)
Thomas L. Wheelen / J. David Hunger.
මට මේ පොත ඕනේ nxt week එකේ exam එකකට..ඒ වුනාට මේ පොත ගන්න බැලුවා කොහෙවත් නෑ..Expo Graphic එකේ බැලුවා..උන්ට NIBM ඒකෙන් මේ පොතට පොත් 200 ක order එකක් ඇවිල්ල, තිබ්බ පොත් ටික දුන්නලු..

ආයේ එන්න 2 weeks වගේ යයි ලු..මට ඊට කලින් මේ පොත හොයා ගන්න ඕනේ....

තියෙන කෙනෙක් මට මේ පොත දෙනවද..මම පාඩම් කරලා ආපහු දෙන්නම්...

නැත්තම් මට මේ පොත ගන්න තැනක් හරි කියන්න...

එහෙම යනවා කියන්නේ NIBM .....