management degree help

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,735
    11,365
    113
    Machanla mama andunana nangi kenek japura campus eke management degree ekata thoraganna me langadi thibba enrty qualify exam eken fail wela. Ada thama results danagatte.
    Management degree ekak karaganna wena option ekak tiyenawada?
    Danna kenek innawanan wistarayak kiyanna. NSBM wage than wala degree karanna nan salli naha

    Mata management field eka gana kisima idea ekak naha ban . E hinda puluwannan udawwak karanna

    Eya CMA (CIMA nemei) karala tiyenawa. Degree eka karanawata wada wena honda option ekak tiyenawada?
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,309
    9,019
    113
    Around the world
    Machanla mama andunana nangi kenek japura campus eke management degree ekata thoraganna me langadi thibba enrty qualify exam eken fail wela. Ada thama results danagatte.
    Management degree ekak karaganna wena option ekak tiyenawada?
    Danna kenek innawanan wistarayak kiyanna. NSBM wage than wala degree karanna nan salli naha

    Mata management field eka gana kisima idea ekak naha ban . E hinda puluwannan udawwak karanna

    open university එකේ කරන්න. අවුරුදු 04. course fee අඩුයි. classes weekend එකේ. ගියත් එකයි නැතත් එකයි. job කරන ගමන් කරන්න පුළුවන්.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,735
    11,365
    113
    open university එකේ කරන්න. අවුරුදු 04. course fee අඩුයි. classes weekend එකේ. ගියත් එකයි නැතත් එකයි. job කරන ගමන් කරන්න පුළුවන්.

    Kawadda next year ekata application call karanne kiyala dannawada?
    Eketh entey qualifications exam ekak tiyenawada?
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,309
    9,019
    113
    Around the world
    Kawadda next year ekata application call karanne kiyala dannawada?
    Eketh entey qualifications exam ekak tiyenawada?

    ලබන අවුරුද්දේ මුල හරියේදී app call කරයි. සුදුසුකම් උසස් පෙළ වැඩ 3 ක් . test එකක් තියෙනවා. open එකේ ESBM course එක සමත් නම් ටෙස්ට් නැත. කෙලින්ම ඇතුලට A /L ඕනත් නැ .
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,735
    11,365
    113
    ලබන අවුරුද්දේ මුල හරියේදී app call කරයි. සුදුසුකම් උසස් පෙළ වැඩ 3 ක් . test එකක් තියෙනවා. open එකේ ESBM course එක සමත් නම් ටෙස්ට් නැත. කෙලින්ම ඇතුලට A /L ඕනත් නැ .

    CMA karapu eken issarahata yanna barida passe open eke final karanna wage
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,735
    11,365
    113
    ලබන අවුරුද්දේ මුල හරියේදී app call කරයි. සුදුසුකම් උසස් පෙළ වැඩ 3 ක් . test එකක් තියෙනවා. open එකේ ESBM course එක සමත් නම් ටෙස්ට් නැත. කෙලින්ම ඇතුලට A /L ඕනත් නැ .

    Kidenek withara gannawada danne naha neda?