මචං මම Management HND කරනවා. ඒකෙ දාන සමහර ප්රශ්නවලට උත්තර මම දන්නේ නැ. ඒවට උත්තර අහගන්න පුළුවන් WhatsApp group දන්නවනම් දාන්නපුලුවන්ද.ලොකු උදවුවක්