උඹ markhaloce එකෙන් ආපු කාලේ දාපු පෝස්ට් තමා මේ. උඹට තියෙන්නේ හිතේ ඇඳුනු මනෝ විකාර සහ ඇත්තටම සිදු වූ දේ මොකක්ද කියලා අඳුර ගන්න බැරි අවුලක්. ඕක හීන්නෝන්මාද රෝගයේ මූලික ලක්ෂණයක්. ඉක්මනට ගිහින් මනෝ ඩොකෙක් මීට් වෙය ඔරියන්තුමාට වගේ ලෙඩේ උත්සන්න වෙනකන් හිටියොත් සනීප කරන්න අමරුයි.![]()
මූ අංගොඩට ගැලපෙන එකෙක් නෙමෙයි බං කෙලින්ම මුල්ල්ල්වෙරියාවටම ඇඩ්මිට් කරන්න ඕනෙ