not u. one of the real specialists diagnosed me with schizophrenia cz i questioned the reliability of sense perception and reason![]()
![]()

The one whos username start with r and ends with y?![]()


mamath yanna ona manasika doc kenek gavata deparak suicide karaganna haduva mata jeewath venna epa vela inne mata oni okkoma amathaka karala hithe monavath na vage scene eke inna
nope. he was the assistant doctor. it was somebody else
now i can't stop thinking what mental illness did Descartes have![]()
Btw..
I wanted to ask u this, hope this isn't thread hijacking..
Solipsism disprove wenawane nalin silvage ara theory eken.. eka kohomada wenne ? Uba eda kohe Hari dala tibba eka..
Math ekmi bn one athithaye una siduwemmk matathak wela dn life ekath nathi karanwa

Math ekmi bn one athithaye una siduwemmk matathak wela dn life ekath nathi karanwa
mokakda bung case eka kiyapan
Pathfinder_A2Z... moko seen eka?![]()
භූතයා විසින් ඔබ හට කුමක් කළ හුත්ද ?![]()
Mcn mata mansika doctar knk hambenda one eth mata lajjai bn yanda kawru hari dakkoth kyl mta epa wela tynne bn fake ekk hadan awe meka ahnna kandy wala wage ndda bn hoda manasikka doctar knk chanal krnd wadiya minissu nathi pot ekk
not u. one of the real specialists diagnosed me with schizophrenia cz i questioned the reliability of sense perception and reason![]()
![]()

හවස වෙලට ගියා යාලුවෙක් එක්ක![]()
සරුංගලුත් තිබ්බ නිසා අහස නිරීක්ෂණය කර කර හිටියෙ ඌ එහෙම්ම අහස නිරීක්ෂණය කරද්දි මං නිකමට වතුර ටික දිහා බැලුව![]()
කිසිම හැඩයක් නැති නිකං වතුර එහෙකට කලු සායම් දැම්මාම හැදෙන හැඩේ වගේ එකක් අපේ පැත්තට වතුර දිගේ වේගෙන් ආව කියහංකො![]()
කිසිම දෙයක් හිතාගන්න වෙලාවක් ලැබුන්නෑ මං ගල් ගැහිල වගේ මොකද වෙන්නෙ බලාගෙන හිටිය![]()
ඒක අපේ ලඟට මීටරයක් විතර තියා එක පාරට අතුරුදහන් වුනා![]()
ඒ අතරෙ ඈතින් මනුස්සයෙක් කොර ගගහ යනව පේනව..![]()
කොර ගගහ ඈතින් යන මිනිස්සුගැන අවධානෙන් ඉන්න මට පිස්සු කියල හිතනව ඇති..![]()
නෑ ඒත් මට ඒ මනුස්සය ගිය විදිහ ඒ හැටි ඇල්ලුවෙ නෑ හෙන අමුත්තක් දැනුන නිසා බලාගෙන හිටිය..![]()
ටිකකිං වෙලෙන් එගොඩහ පාරක ගිය බස් එකක්ද කොහෙද හෝන් කරන සද්දෙ ඇහුණ විතරයි මේ මනුස්සය ඒ පැත්තට හැරිල කොරගගහ යන්න පටං ගත්ත..![]()
හරියට සද්දෙ ඇහෙන පැත්තට ඇදෙන සොම්බියෙක් වගේ..![]()
දැන් නං ටිකක් භය වෙලා ඉන්නෙ සිඞ්හලු..![]()
නානකාමරේ ඉඳල එනකොටම ගෙට එන්න දොර අරිනවත් එක්කම දාල තිබ්බ ලයිට් එක නිමුන..![]()
යාංතං එලියක් තිබ්බ හද හින්ද ජනේලෙ වීදුරු අස්සෙන් වැටිල..![]()
ඒ හෙවනැල්ලෙන් මනුස්සයෙක් වගේ හෙන උස එකෙක් මගෙ ඉස්සරහිං සාලෙ මැද්දෙන් ඇවිදගෙන යනව දැක්ක...![]()
කළු පාටට චායාව විතරයි..![]()
සාමාන්‍යය මනුස්සයෙක්ගෙ උස නම් නෙමේ සිවිලිං ෆෑන් එකේ වදින ගානට උඩින් ඔළුව තිබ්බෙ..