mangala karunu

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    7534_1225003710732_1398196637_660780_1592247_n.jpg




     
    • Like
    Reactions: sudunone

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    බොහොම පින්. බලන්න, මේ කරුණු අදටත් කොච්චර ඇත්තද? මේවා රීපෝස්ට් වුණත් කමක් නැහැ. මොකද, මේ දේවල් පුන පුනා දකිනකොට තමයි හුඟක් දෙනෙකුට ඔලුවට යන්නෙ; ධර්මය පිළිපදින්න හිතෙන්නෙ. ඒහි පස්සිකෝ, ඕපනයිකෝ කියල තියෙන්නෙ නිකම් නෙවෙයි. ධර්මයෙහි හැසිරිලා, ධර්මය තමා තුළට පමුණුවාගෙන බලන්න ඕනෙ, මේ දේවල්වල සත්‍යය.