Mangala- UNP V.Chairman

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    අද මංගල සමරවීරව එක්සත් ජාතික පක්ෂයේ උපනායකයකු විදියට පත් කරලා.
    උඹලා මේ ගැන මොකද හිතන්නේ....
    man.jpg
     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මූ චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ හූ.ඇන්.පී. එකටයි රනිල්ටයි ගහපු ගැහිලි වල හැටියට මේ වගේ දේශද්‍රෝහියෙක් දාගන්න තරං බංකොලොත් පක්ෂයක් බව තමයි පේන්නේ. පොඩ්ඩ බැරි උනාම උඩ දාගෙන දුවනවා ජාත්‍යන්තරේට කරුණු කියන්න. එක්සත් ජාතීන්ටයි මානව හිමිකම් එකටයි. ලෝකේ නැති බොරු බේගල් ඇදල මිනිස්සු අතර වෛරය අවුස්සල බලය ගන්න දඟලපු එකෙක්නෙ මේ. ඉතින් බලනකොට යූ.එන්.පී එකේ ජරා දේශපාලනේට තමයි මූ ගැලපෙන්නේ. ගල් කල්ලිය තමයි ඉතින්.