MANJULA SEWWANDI

sachi4

Well-known member
  • Apr 6, 2008
    2,007
    359
    83
    Gampaha
    මගෙ යාලුවෙක් සූපර්ස්ටා ගියා මෙකි අවුන් වුනදවසේ අම්මයි මෙකී අඩලා ජජ් බොඩ් එකට බැනලා පිස්සු විකාරයක් කරා පැයක් විතර ප්‍රොගැම් එක නැවත්තුවා, පට්ට කික් එකේ සින්දු කියන කෙල්ලෙක් පව් ඉතින් මම මෙකි එකක් පින්තුරයකුත් ගත්තා කැබතිගොල්ලැවද කොහෙද කන්න හිතෙනවා හෙන ගමේ කෙල්ල පව් අප්පා අනන් සුදෝ අර පට වලා කිව්වේ මගේ දිහා බලන් එවකට මගේ ගර්ල් ෆෙන්ඩ් බැන්නා මට ලයින් එක කියලා.​

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අන්න සුදෝ පට්ට වලා
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    මගෙ යාලුවෙක් සූපර්ස්ටා ගියා මෙකි අවුන් වුනදවසේ අම්මයි මෙකී අඩලා ජජ් බොඩ් එකට බැනලා පිස්සු විකාරයක් කරා පැයක් විතර ප්‍රොගැම් එක නැවත්තුවා, පට්ට කික් එකේ සින්දු කියන කෙල්ලෙක් පව් ඉතින් මම මෙකි එකක් පින්තුරයකුත් ගත්තා කැබතිගොල්ලැවද කොහෙද කන්න හිතෙනවා හෙන ගමේ කෙල්ල පව් අප්පා අනන් සුදෝ අර පට වලා කිව්වේ මගේ දිහා බලන් එවකට මගේ ගර්ල් ෆෙන්ඩ් බැන්නා මට ලයින් එක කියලා.​

    තඩි ‍නයකේ ඇරිය නේ බං උඹ. මේ සුපර්ස්ටාර් නෙමෙයි බං දෙරණ ඩ්‍රීම් ස්ටාර් :lol::lol::lol::lol::lol:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,863
    380
    83
    හාමු ළග
    තඩි ‍නයකේ ඇරිය නේ බං උඹ. මේ සුපර්ස්ටාර් නෙමෙයි බං දෙරණ ඩ්‍රීම් ස්ටාර් :lol::lol::lol::lol::lol:

    :shocked:

    මේකිගේ අංගචලන වැඩි වගේ නේද? කිසිම ලස්සනක් නැහැ මටනම්.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,291
    1
    4,533
    113
    Unknown
    b.gif
    u.gif
    m.gif
    p.gif
    ​
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,246
    1,183
    113
    අංග චලන වල වැඩියකට වඩා යම් ලස්සනක් ෙප්නවා. ඩ්‍රීම් ස්ටාර් අවසන් දිනෙය්දී ඉදිරිපත් කළ නර්ථනය නිසා ෙගාඩාක් ජනප්‍රිය වුෙන්.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    තඩි ‍නයකේ ඇරිය නේ බං උඹ. මේ සුපර්ස්ටාර් නෙමෙයි බං දෙරණ ඩ්‍රීම් ස්ටාර් :lol::lol::lol::lol::lol:

    මචො මෙකි සුපර්ස්ටාස් ගියේ මුලින් උබ දන්නේ නැද්ද ඒක Sirasa Super Star Generation 04 (2011) සෙට් එකේ බොරු නම් ඉතින් වනලා ඩ්‍රිම්ස්ටාර් කියනන් තිබ්බනේ මම ඇයිබන් බොරු කියන්නේ අනේ උබ නම්

    මට මාර පුකේ අමාරුව ඉතින් පැයගානක් තිස්සේ හොයලා ඔප්පු කරන ඔන නිසා මංජුලා කැපෙන එක ඔන්න දැම්ම බලන්න තියෙන්නේ දෙරනේ ලොගො වෙනස් වෙලා ඔන්න පපුවට අත තියන් 21.11 බලනන් එදා මෙකි ඇඩුවා මට තම ශොක් මෙක බලනන් බැහැ

    මෙතන රියසල් එන්නේ නැහැ කියලා ඉතින් මදුමාදව බනිනවා පොඩි කෙල්ලෙක් ඉතිත් සල්ලිත් නැහැ උත්සහය වෙනුවෙන් කැබිතිගොල්ලැව ඉදන් ඇවිල්ලා දුප්පත් විදියට මේ ප්‍රොගැම් එක ප්‍රසන්ට් කරන්නේ පව් ඉතින් ප්‍රොගැම් එක රෙකොඩ් කරන එක 30-45 නවත්වනන් වුනා මෙකි අඩලා අම්ම කෑගලා බැන්නා ස්ටෙජ් එක එහ පැත්තේ ඉදන් පව් ඉතින් අනේ මන්දා.

    මම නෙවෙයි මචෝ මගේ යාලුවා සුපර්ස්ටාර් කරන්න අපි රැ එලිවෙනකන් සිම් 2000ක් එයාර්ටෙල් මැසෙජ් 10 ක් යවන්න පුලුවන් එක සිම් එකෙන් රැ එලිවෙනකම් මැසෙජ් යැව්වා ෆොන් වල සිම් ගලව ගලවා හිටියට සෙට් වෙලා මාර කට්ටක් කැවේ සල්ලි තියෙන එකා සුපර්ස්ටා වෙනවා, වැඩියෙන් මැසෙජ් කරන කෙනට තමයි කුට්ටිය දෙන්නේ. මම මගෙ යාලුවගේ නම කියන්නේ නැහැ උ කොහොමත් 4 එකෙ 1 වුනේ නැහැ​
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මේකි පිස්සු හෝන්තුවක්.. මං දැක්කා සුපර්ස්ටාර් ආතල් වල යූටියුබ් එකේ..:lol:
    ​
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21

    :lol::lol: