මාන්කුලම් (ඉපැරණි මන්වැව) ප්‍රෙද්ශය භූමි සංග්‍රාමික අතින් අතිශය වැදගත් වු ස්ථානයකි. (සිතියම බලන්න)
![]()
කිළිනොච්චිය, වව්නියාව, මුල්ලයිතිව් යන ප්‍රධාන හමුදා අනුඛණ්ඩ සදහා වන ප්‍රධාන සැපයුම් මාර්ගය ඇත්තේ මන්නාරම-මාන්කුලම් හරහා ය. මෙය පාලනය කරනු ලබන්නා මතු කී ප්‍ර දේශ තුනම පාලනය කරන බැවින් එල්ටීටීය එසමයෙහි දී මාන්කුලම් කෙරෙහි විශේෂ අවදානයකින් පසු වූ අතර, එය දුෂ්කර සංග්‍රාම භූමි ප්‍ර දේශ වන ඔට්ටුසුඩාන්, නෛයිනමඩු, නෙදුන්කර්නි සහ පුලියන්කුලම යන ප්‍ර දේශ ද පෝෂණය කරන බැවින්, මේ භූමි ප්‍ර දේශය ලංකාවේ රජය යටතේ පැවතීම සහ භූමියේ පාලනය පැවතීම අතිශය වැදගත් ය.
පොලිස් හෝ හමුදා කොට්ඨාශය කුඩා වත් වත් ම පරිපාලන සහ සැපයුම් සේවා වඩා කාර්යක්ෂම වේ. කොට්ඨාශය බින්දේ සහ සැපයුම්/පරිපාලන ඒකකය විශාල කලේ කාගේ වුවමනාවකටදැයි ඇසිය යුත් ප්‍රශ්නයකි.
පොලිස් ස්ථාන අයින් කරගෙන නැහැනේද?? පරිපාලානය සදහා කොට්ටාශ 2 කට යාම යාම් නේද කරලා තියෙන්නේ?? මොකද්ද me වැඩෙන වෙන් අවාසිය ??

