puluwan but weda godai ban ecu hoyanna one etc etc. ita wada lesiy oka wikunala auto ekak ganna eka.mokada aye oka wikunnath amarui convert karama.

Thanks machan.
Relation kenek gawa tiyenne ban. pora finance ekak dala aran tiyenne. eka iwara wenakam wikunanna baha lu. porata dan padinnath amarui manual. ekai seen eka![]()
karana places nan tiyenawa loku wedak newe but 3lks wage yay wedeta.finance eka gewanakan amaruwen hari elawana eka tamai hoda,nattan wikunanna hena gemak denna wenawa.mokada pothe tiyenne manual kiyalane.

ඔය වාහනෙම ඔටෝ මොඩෙල් එකෙ ගියර් පෙට්ටියයි, ඩෑශ් බොර්ඩ් එකයි, සෙන්ටෙර් කොන්සොල් එකයි ඕනෙ වෙයි. වැඩෙට අත ගහන්න කලින් හොඳට හොයල බලපන් සමහර විට ECU එකත් වෙනස් කරන්න වෙවි. සමහර වාහන වල ඔටෝ ගියර් පෙට්ටියෙ කූලින් වලට වෙනම ඔයිල් ලයින් එකක් සහ ඔයිල් කූලරයක් එනව එව ගැනත් හොයල බලපන්. වැඩෙට අත ගහන්න කලින් ඔක්කෝම වියදම හොයල බලල හිටපන්, නැත්තන් වාහනයක් ගන්න ගානම යයි.
Thanks machan.
Relation kenek gawa tiyenne ban. pora finance ekak dala aran tiyenne. eka iwara wenakam wikunanna baha lu. porata dan padinnath amarui manual. ekai seen eka![]()
ෆිනෑන්ස් එක ගන්න එකාට ට්‍රාන්සර් කරල ෆිනෑන්ස් එක්කම විකුනන්න පුලුවන් නෙ බන්.
නැත්තන් ගන්න එන එකාට විස්තරෙ කියල, සල්ලි අරන් ෆිනෑන්ස් එක සෙට්ල් කරල වාහනේ ට්‍රාන්සර් කරපන්.
Japan wala manual echchara amaru nahane tawa drive karama hariyai. Math manual gaththa kale ada ada hitiye elawanna ba kiyala dan nan kisi awulak ne

Owu ban me apith padinne. eth porata henama aul. dan 3 parak accident![]()
ෆිනෑන්ස් එක ගන්න එකාට ට්‍රාන්සර් කරල ෆිනෑන්ස් එක්කම විකුනන්න පුලුවන් නෙ බන්.
නැත්තන් ගන්න එන එකාට විස්තරෙ කියල, සල්ලි අරන් ෆිනෑන්ස් එක සෙට්ල් කරල වාහනේ ට්‍රාන්සර් කරපන්.
vios manual ekak paddina berinan ban uta manual arahan.

Owu ban me apith padinne. eth porata henama aul. dan 3 parak accident![]()
meka poddak pahadili karapanko...lease ekak thiyena wahanayak wikunana hati...
guarantees la ethakota parana unmada?
Finance eka dala thiyenne 2013 di ban. rates patta wadie. dan clear kalath athata ena gana baluwama padui ban.
UselessMachan toyota vios 2003 manual transmission car ekak automatic transmission walata convert karanna puluwanda?
Danna un help ekak deehan
Thanks
ලීසින් කොම්පැනිය එක්ක කතා කරල re-schedule කරගන්න බැරි වෙයිද?