Manual To Auto Conversion Toyota vios

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
Re-schedule karanna giyath ban danata ithuru wela thiyena balance ekata finance eka danna ona neda ban? :eek::eek:

ඔව්. එකම දේ තියෙන්නෙ ගෙවන වාරිකේ අඩුවෙයි. Re-schedule කරද්දි අලුත් ඉන්ටෙරෙස්ට් රේට් එකට සෙට් කරගන්න ටෝක් කරල බලපන්.​