Manual to Auto Gear Conversion

LokuKaluwa

Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    Manual gear car එකක් Auto gear කරන එකේ නීතීමය තත්වය මොකද්ද? පොතට ඈතුලත් වෙන්නේ නෑති හින්දා ඔහොම කරපු වාහනයක් හොයගන්නේ කොහොමද?
     
    • Like
    Reactions: Solo Rider

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,382
    1,732
    113
    Bangkok
    Manual වාහනයක්නම් Manual පැදපන්
    ECU / Interior / Transmission / Wiring ඔක්කොම මාරුකරන්න වෙනව. තේරුමක් නැහැ
    Wife drive කරනවනම් manual ඉගනගන්න කියපන්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    මාරු කරාට නිතීමය අවුලක් නැත. ( i think )

    මෙහෙට නන් තෙරුමක් නැති , මිල අදික වැඩකි
    මාකට් අඩු වෙනවා ( ආයෙ විකුනනනව නන් )

    ඩෑශ්බොර්ඩ් එහෙමත් මාරු කරල නන් චැසි නම්බරෙන් හොයන්න පුලුවන්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,017
    3
    118,569
    113
    Gampaha
    බොරු වැඩක්,
    ඊට හොඳයි ඔටෝ වාහනයක් ගන්න එක.

    එන්ජින්, චැසි අංක වලිනුත් හොයන්න පුලුවන් ඇති. ඒ ගැන හරියට දන්නෙ නෑ.

    ක්ලච් පැඩ්ල් වල මවුන්ට්, ක්ලච් පොම්පෙට, කේබල් වලට එන සිදුරු එන්ජින් බේ එකේ තියෙනකොට හොයන්න පුලුවන්.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    වීවා අලයිට් වල නම් මේ දවස් වල ඕක කෙරෙනවා වැඩි. චැසි නම්බර් එකෙන් හොයන්න පුලුවන්