Manusatha [Music Video] - Iraj ft. Peshala & Kaizer

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    කාලෙකට පස්සෙ ඉරාජ්ගෙන් හොඳ දෙයක්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,403
    22,915
    113
    oken kiyanne dan.. minissu okkoma ekai kiyalada?
    natthamn muslim un satthu kiyalada.?

    මාත් මේ අහන්න කියල හිතාගෙන ආවෙ. 3 සැරයක් බැලුව. තේරුනේ නෑ. හීන් නූලෙන් මුස්ලිම් උන්ට වැඩේ දීල වගේ.
     
    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    :):):)
    ඉරාජ්ගෙන් කාලෙකට පස්සේ නියම සිංදුවක්
    මෙන්න මේකයි කලාකරුවෙකුගෙන් සමාජයට වෙන්න ඕනි යුතුකම සහ ආදර්ශය..
    නැතුව මුදල් වලට එක එක කාලකන්නි දේශපාළුවො වෙනුවෙන් කඩේ යන එක නෙවෙයි..
    බොහෝම ස්තුතියි යාළුවා මේක දැම්මාට ........
    +22

    ela ela
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    oken kiyanne dan.. minissu okkoma ekai kiyalada?
    natthamn muslim un satthu kiyalada.?

    රණ්ඩු වෙලා තේරුමක් නෑ කියලා. ඒ අස්සේ රිෂාඩ් බදිවුදින් ටත් මඩ ගහලා. ගහන්න ඕන හැම එකටම ගහලා :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මූ දන්නවා මොන කුපාඩි වැඩේ කරත් සිඞ්හලයාගේ ජාති ආලය කියන නිලයට වදින්න දෙයක් ගැහුවම ඌව උඩ තියල හරි නමස්කාර කරනවා කියල..ඕකනේ අපේ තියෙන ලොකුම දුර්වලකමත්....වෙලාවේ හැටියට ජාතිවාදය හොද මාතෘකාවක් නිසා සින්දුව හිට් කරගන්නත්, චොර වෙලා ඉන්න වෙලාවේ සිඞ්හලයාගේ හිත දිනාගන්නත් මීට වඩා හොද දෙයක් කොයිද ජාතිවාදය ඇරුනම...

    සල්ලි වලට අපි ඕනේ ජරාවක් හිට් කරනව කිව්ව එකා ජාතිය ගැන කැක්කුමකින් ඕක කරා කියල හිතන්න බැහැ..මොනවා උනත් සින්දුව නම් හොදයි
     
    අනිවා මචන්, මේවා උගේ plans. උට රට ජාතිය ගැන කැක්කුමක් නෑ. මේවා marketing. හැබැයි ඉතින් වැඩේ හොඳයි
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,852
    2,158
    113
    Galle
    මූ දන්නවා මොන කුපාඩි වැඩේ කරත් සිඞ්හලයාගේ ජාති ආලය කියන නිලයට වදින්න දෙයක් ගැහුවම ඌව උඩ තියල හරි නමස්කාර කරනවා කියල..ඕකනේ අපේ තියෙන ලොකුම දුර්වලකමත්....වෙලාවේ හැටියට ජාතිවාදය හොද මාතෘකාවක් නිසා සින්දුව හිට් කරගන්නත්, චොර වෙලා ඉන්න වෙලාවේ සිඞ්හලයාගේ හිත දිනාගන්නත් මීට වඩා හොද දෙයක් කොයිද ජාතිවාදය ඇරුනම...

    සල්ලි වලට අපි ඕනේ ජරාවක් හිට් කරනව කිව්ව එකා ජාතිය ගැන කැක්කුමකින් ඕක කරා කියල හිතන්න බැහැ..මොනවා උනත් සින්දුව නම් හොදයි
    :yes::yes::yes::yes:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,944
    9,304
    113
    Microsoft
    මූ දන්නවා මොන කුපාඩි වැඩේ කරත් සිඞ්හලයාගේ ජාති ආලය කියන නිලයට වදින්න දෙයක් ගැහුවම ඌව උඩ තියල හරි නමස්කාර කරනවා කියල..ඕකනේ අපේ තියෙන ලොකුම දුර්වලකමත්....වෙලාවේ හැටියට ජාතිවාදය හොද මාතෘකාවක් නිසා සින්දුව හිට් කරගන්නත්, චොර වෙලා ඉන්න වෙලාවේ සිඞ්හලයාගේ හිත දිනාගන්නත් මීට වඩා හොද දෙයක් කොයිද ජාතිවාදය ඇරුනම...

    සල්ලි වලට අපි ඕනේ ජරාවක් හිට් කරනව කිව්ව එකා ජාතිය ගැන කැක්කුමකින් ඕක කරා කියල හිතන්න බැහැ..මොනවා උනත් සින්දුව නම් හොදයි
    matath oka kiyanna hithuna. eath kiwwe na:( pora pahu giya tike nondi wela hitapu nisa thamai mehema song ekak eka parata kare:(
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy

    same here bro. :):)
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,018
    20,206
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif