hehe ane na macho, oya pakshen paksheta panina unta nam kohomath anagathayk na, satha pahakata wiswasath na, menawane my3 karapu wade.
mama keuwa de ubata therila na, mama keyanne arjunwath ohoma athadanguwata ganna barida keyala, mata hadisiyak nam na, haddsi wela mama keuwa kathawa waradiyata aran tiyenne ubai macho.
anika UNP ekata sup keyala waraddak dakkama, okkotama hari keyanawa keyala hithanna epa...![]()
ඌ ලංකාවෙ සිටිසන් කෙනෙක් නෙම්යි නෙ බං. ඌව අල්ලන්න ඕනෙ ජාත්‍යයන්තර පොලිස් මැදිහත් වීමකින්. මේ හදිසියට ඕකව අල්ලන්න බෑ. හැබැයි වැඩිකල් ඕකට ඉන්න දෙන්නෙත් නෑ.
