ඔන්න PLANET 361 Live Discussions වල දෙවෙනි episode එක. මේ පාර අපි කතා කරන්නෙ වීඩියෝ ක්‍රීඩා කර්මාන්තයට පිවිසෙන්න මග බලාගෙන ඉන්න ඔයාට තියෙන ලොකුම ගැටළුව ගැන. ඒ තමයි "අපේ ලන්කාවෙ තියන අධ්‍යාපන රටාව ඇතුලෙ ඉගෙනගෙන වීඩියෝ ක්‍රීඩා නිර්මාණකරුවෙක් බවට පත්වෙලා, Rockstar, Ubisoft, Activision, 2K, EA, CDPR වගේ ලොකු සමාගමකට සම්බන්ධ වෙන්නෙ කොහොමද" කියන එක.
මේ සාකච්ඡාවෙදි ප්‍රධාන මාතෘකා 4ක් විස්තරාත්මකව ඔයාලත් එක්ක කතා කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඒ තමයි,
01. Background and motivation (වීඩියෝ ක්‍රීඩා කර්මාන්තයේ පසුබිම සහ වීඩියෝ ක්‍රීඩා නිර්මාණකරුවෙක් බවට වෘත්තිය ආරම්භ කිරීමේ වටිනාකම)
02. Your first step into the Industry (වීඩියෝ ක්‍රීඩා නිර්මාණකරුවෙක් වීමට මූලික, ද්විතීක සහ තෘතියික අධ්‍යාපනය ලබන්නේ කෙසේද? ඒ සදහා ශ්‍රී ලන්කාව තුළ පවතින උපාධි සහ පාඨමාලාවන් මොනවාද?)
03. How to develop skillset to advance your career (වීඩියෝ ක්‍රීඩා නිර්මාණකරුවෙක් වීම සදහා ප්‍රගුණ කළ යුතු දක්ෂතා සහ ඒ දක්ෂතා ඔපමට්ටම් කරගන්නා ආකාරය)
04. What are the external resources you can touch for your development (වීඩියෝ ක්‍රීඩා නිර්මාණකරණයේදී භාවිතා කළහැකි බාහිර සම්පත් මොනවාද?)
මේ සජීවී සාකච්ඡාව සදහා අපිත් එක්ක සම්බන්ධ වෙනවා ඉතාම ප්‍රාථමික මට්ටමේන් පටන් අරගෙන පසුව වීඩියෝ ක්‍රීඩා නිර්මාණකරණය පිළිබද විශේෂ උපාධියක් හැදෑරූ, දැනට එම ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී සම්පත්දායකයෙක් වගේම මේ මාතෘකාව පිළිබද පුළුල් දැනුමක් සහිත පුද්ගලයෙක්. ඔහු නමින් තනුර ඩිලාන් මීගොඩවිතාන.